කනිෂ්ඨ මලල කී‍්‍රඩක කී‍්‍රඩිකාවන්ගේ දස්කම් වලට වැස්සෙන් බාධා මහනුවර බෝගම්බර ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන 42 වැනි ශ්‍රීමත් ජෝන් ටාබට් කනිෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලියේදී තෙවැනි දිනයටත් වරින් වර වර්ෂ 15 September 2011
ත්‍රිත්ව විදුහල කඩුලූ 5 ට ලකුණු 67 යි මහනුවර ත්‍රිත්ව විදුහල සහ කොළඹ මහනාම විදුහල අතර තර්ස්ටන් විදුහල් කී‍්‍රඩාංගණයේදී පැවැත්වෙන වයස 19 න් පහළ අන්තර් පාසල් ක්‍රිකට් ත 15 September 2011
තිදෙනෙක් පහේ ජය දද බඳිති කළුතර බාලිකා ජාතික පාසලේ ද, කැකිරාව මුස්ලිම් විදුහලේ එම්.එම් ශකි අහමඞ් හා දොඩම්ගොඩ මිරිස්වත්ත විදුහලේ අන්ගි නෙත්මි රණවීර ද ලකුණු 195 15 September 2011
ජල මණ්ඩලේ වර්ජන ජනාධිපති කාර්යාලයයේත්, වැටුප් සේවක නිර්ණය කොමිසමේත් උපදෙස්වලට පටහැනිව ඉංජිනේරු සහකාරවරුනට උසස්වීම් දෙතියි විරෝධය පළ කරමින් ජාති 15 September 2011
වැවේ වගා වනසයි ගොවියෝ හඬා වැටෙති රිදිමාලියද්ද වැව ඇතුළේ අනවසරයෙන් වගා කළ ගොඩ බෝග නෙළා ගැනීමට දින දහයක් තිබිය දී වාරිමාර්ග නිලධරයෝ කුළු පොලූ රැගත් කැරැලි මර්දන පොලි 15 September 2011
ළමා නිවාස පාලිකාව රිමාන්ඞ් තිහාරිය බතලහේන වත්තේ සදාසරණ ළමා නිවාසයේ සය හැවිරිදි දරුවකු පිළිස්සී මියගිය සිද්ධිය සම්බන්ධයෙන් එහි පාලිකාව ඇතුළු තිදෙනෙක් අත්තන 15 September 2011
පහේ ප්‍රතිඵල අන්තර්ජාලේ පස්වැනි ශ්‍රේණියේ විභාගයේ ශිෂ්‍යත්ව ප්‍රතිඵල www.doenets.lk අන්තර්ජාල වෙබ් අඩවියෙන් බලා ගත හැකි බව විභාග දෙපාර්තමේන්තුව කියයි. තුන් ලකෂය 15 September 2011
”කුඩු කතක” පී.සීගේ ඇඟිල්ල කපයි. මොරටුව සොයිසාපුරයේ හෙරොයින් මත්කුඩු වැටලීමකට ගිය මොරටු පොලිසියේ කොස්තාපල්වරයකුගේ ඇඟිල්ලක් කපා දමා උප පරීක්ෂකවරයකුගේ අත සපා කෑ 15 September 2011
කේ. ජයතිලක අභාවප්‍රාප්ත වේ ශ්‍රී ලංකාවේ ගත්කරුවරයකු හා පඬිවරයකු වූ කේ. ජයතිලක (85) මහතා කොළඹ පෞද්ගලික රෝහලකදී මින් මඳ වේලාවකට පෙර අභාවප්‍රාප්ත විය. ජයතිලක මහතා 14 September 2011
ප්රබුදි - රුක්ෂිකා - ජයත්මා කනිෂ්ඨ ටෙනිස් ශූරතා දිනති ශ්‍රී ලංකා ටෙනිස් සංගමය මෙහෙයවන සමස්ත ලංකා කනිෂ්ඨ ශ්‍රේණිගත කිරීමේ (‘සී’ ශ්‍රේණිය) ටෙනිස් තරගාවලියේ බාලිකා කේවළ ඉසව්වල ශූරතා දිනා 14 September 2011
12 හැවිරිදි නෙත්මි විවෘත ටෙනිස් ශූරතාව දිනයි මහනුවර ගාර්ඞ්න් ක්‍රීඩා සමාජය මෙහෙය වු සමස්ත ලංකා විවෘත ටෙනිස් තරගාවලියේදී ද්විත්ව ශූරතා දිනා ගැනීමට ළාබාල ක්‍රීඩිකා නෙත්මි වඩ 14 September 2011
මලයාසියාවෙන් රතු වඳුරෙක් දේව කථාවලට සීමාවූ සතෙකියි සිතා සිටි රතු වඳුරු රංචුවක් මලයාසියාවේ ඊසාන දිග බෝනියෝහි දී සොයාගත් බව සත්ත්ව විද්‍යා පර්යේෂිකා ලී ඊ. හාර 14 September 2011
නීතිපති කල්ගනී රජයට එරෙහිව යුද වැදීමට උත්සාහ කළැයි ‘සිංහල කොටියන්’ බව කියන තිදෙනකුට එරෙහිව යාපනය හා කොළඹ මහාධිකරණයන්හි එකසමාන චෝදනා යටතේ පවරා ඇති 14 September 2011
යන්න ගියේ ඕස්ටේ්රලියාවට නතර වුණේ හිරගෙදර මීගමුවේ සිට ඕස්ටේ්රලියාව බලා හොරෙන් යාත්‍රා කරමින් සිටි නැගෙනහිර වැසියන් 36 දෙනෙක් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් රශ්මි සිංගප්පු 14 September 2011
කෝටි 144 වී මිලට ගනී රුපියල් කෝටි 144 ක් පමණ වැය කොට වී මෙටි්රක් ටොන් 50445 ක් ගොවීන්ගෙන් මිලට ගත් බව වී අලෙවි මණ්ඩලය පවසයි. මෙවර යල කන්නයේ වී මිලදී ගැනීම සඳහ 14 September 2011
ස්වර්ණපාලියට අලූත් මුහුණක් අනුරාධපුර ස්වර්ණපාලි ජාතික පාසලේ ඉනෝකා ධර්මසිරි විදුහල්පතිනියගේ වැඩ තහනම් කළ බව අධ්‍යාපන අමාත්‍යංශය කියයි. අධ්‍යාපන අමාත්‍යංශයේ 14 September 2011
මිහින්තලා හිමිට ඇප බාල වයස්කාර දැරියක කෙළෙසීයැයි තෙසතියක් පමණ රිමාන්ඞ් බාරයේ සිටි මිහින්තලා රජමහා විහාරාධිපති නාමල්වැවේ රතනසාර හිමියන් දැඩි කොන්දේ 14 September 2011
අශෝක තිලකරත්න අසනීපෙන් රුපියල් එක්කෝටි හත් ලක්ෂයක් ද, ඇමෙරිකා ඩොලර් 526ක් ද හා රන් පවුම් සීයයක් ද සම්පත් බැංකුවේ ආරක්ෂක සේප්පුවක තැන්පත් කැර තිබිණැයි කියන 14 September 2011
විසිකළ බෑගයේ සහකාර රේගු අධිකාරී සුජිත් ප්‍රසන්නගේ ඝාතනය සම්බන්ධයෙන් රහස් පොලිසිය 2001 දී පරීක්ෂණ පවත්වද්දී තංගල්ල මුහුදු වෙරළේ අතහැර දමා තුබු අ 14 September 2011
කෝටි අටක් පන්නන්න හදලා අමතර කොටස් අපනයන ව්‍යාපාරිකයා සිංගප්පූරුවට අනවසරයෙන් රැගෙන යෑමට ගෙනා රට සල්ලි තොගයේ වටිනාකම රුපියල් 81768000ක් පමණ වෙතියි නියෝජ්‍ය රේග 14 September 2011
කඳුකරයට වැසි මධ්‍යම කඳුකරයේ ජල විදුලි බලාගාර පෝෂක ප්‍රදේශවලට දින කිහිපයක් පුරා වැසි ලැබිමෙන් නව ලක්ෂපාන;කැනියන්;විමලසුරේන්ද්‍ර;පොල්පිටිය ;ව 14 September 2011
ඕල්ඞ් බෙන්ස් පිලට නාවික හමුදා ප්‍රහාරයක් කාල්ටන් කුසලාන පැසිපන්දු තරගාවලියේ ඕල්ඞ් බෙන්ස් පිලට එරෙහිව බම්බලපිටියේදී පැවැති තරගයෙන් නාවික හමුදා පිල ලකුණු 70- 57 ක ජයක් ලැබීය. ජ 14 September 2011
රෙඞ් කැප්ස් පිලට ලකුණු 80 - 57 ක ජයක් රෙඞ් කැප්ස් පිල සහ ඕල්ඞ් ආනන්දියන් පිල අතර අමල් ජාත්‍යන්තර පාසල් ක්‍රීඩා සංකීර්ණයේදී පැවැති කාල්ටන් කුසලාන පැසිපන්දු තරගයෙන් රෙ 14 September 2011
ඕල්ඞ් පීටර්ස් පිල ලකුණු 62 - 28 ක ජයක් ලබයි කාල්ටන් කුසලාන පැසිපන්දු තරගාවලියේ ඕල්ඞ් පීටර්ස් පිල සහ ගුවන් හමුදා ‘බී’ පිල අතර බම්බලපිටිය පොලිස් පැසිපන්දු ක්‍රීඩා සංකීර්ණයේ 14 September 2011
2011 විශ්ව රූ රැජින කිරුළ ඇන්ගෝලාවට 60 වැනි විශ්ව රූ රැජින තරඟාවලිය පෙරේදා (12) බ්‍රසීලයේ සාවෝ පාවුලෝ නුවරදී අති උත්කර්ෂවත් අන්දමින් පැවැත්වුණු අතර 2011 විශ්ව රූ රැජින ලෙස ක 14 September 2011
ජෝන් ටාබට් මලල ක්‍රීඩා තරගාවලියේ දෙවැනි දිනයට වැස්සෙන් බාධා මහනුවර බෝගම්බර ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන ශ්‍රීමත් ජෝන් ටාබට් සමස්ත ලංකා පාසල් කනිෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලියේ දෙවැනි දිනයේදී මහනු 14 September 2011
හිටපු ගුවන් භටයා යළි රිමාන්ඞ් මාතර තෙලිජ්ජවිල රාජකීය විදුහලේ විභාග ශාලාවකදී දස හැවිරිදි දැරියක කෙළෙසූ බව කියන හිටපු ගුවන් භටයකු වන කේ.ජී. බුද්ධික නුවන් කුමාර ද වි 14 September 2011
කුච්චවේලියේ යටගියාවත් මතුවේ කි‍්‍රස්තු පූර්ව එක්වැනි හා දෙවැනි සියවස්හි ත්‍රිකුණාමල කුච්චවේලිය වරායක් සහිත පැරණි වෙළෙඳ නගරයක් බවත්, එහි පැරණි වෙහෙර විහාර තු 14 September 2011
පොලිසිය නීතිය අතට අරන් බාල වයස්කාර දැරියක ගලේවෙල නිවසක රඳවාගෙන අපයෝජනය කළැයි සැකපිට තඹුත්තේගම බී.ඩබ්ලිව්.එම්. නිමල් සමරදිවාකරගේ ඇප අවලංගු කැර ඔහු රිමාන්ඞ 14 September 2011
‘‘ Goy pay ‘‘ හරහා තවත් වංචාවක් රජයේ ඩිජිටල් ආයතනය මගින් හඳුන්වා දී ඇති රථවාහන වැරදි සඳහා එම ස්ථානයේදීම අන්තර්ජාලය හරහා දඩ ගෙවීමේ goy pay ක්‍රමවේදය( link) සැබදිය ව්‍යාජ අයුරින් අයුරින් සකස්කර මෙරට පුද්ගලයන්ට එවා මුදල් බැර කර ගැ.. 28 May 2026