තිහාරිය බතලහේන වත්තේ සදාසරණ ළමා නිවාසයේ සය හැවිරිදි දරුවකු පිළිස්සී මියගිය සිද්ධිය සම්බන්ධයෙන් එහි පාලිකාව ඇතුළු තිදෙනෙක් අත්තනගල්ල අතිරේක මහේස්ත‍්‍රාත් ඞී.ඒ. රුවන්පරතිරණ මහතා විසින් ලබන 28 වැනි දා තෙක් රිමාන්ඞ් කරනු ලැබූහ. අනවසරයෙන් පවත්වා ගෙන ගිය බව කියන එම නිවාසයේ පාලිකා ආර්.රම්‍යලතා, සහායිකා කේ.ජි. නන්දවතී හා ඒ.ඞී කිංස්ලි කරුණාරත්න තිදෙනා ජාතික ළමාරක්ෂක අධිකාරියෙන් උසාවියට ඉදිරිපත් කරනු ලැබ සිටියහ. කෝට්ටේ ළමා නිවාසයක හිමිනමක් ඇතුළු තවත් පිරිසක් අත්අඩංගුවට ගැනීමට නියමිත බව ළමාරක්ෂක අධිකාරිය උසාවියට දැන්වීය.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රජ කාලේ වද දෙනන ඕන.