මධ්‍යම කඳුකරයේ ජල විදුලි බලාගාර පෝෂක ප‍්‍රදේශවලට දින කිහිපයක් පුරා වැසි ලැබිමෙන් නව ලක්ෂපාන;කැනියන්;විමලසුරේන්ද‍්‍ර;පොල්පිටිය ;විදුලි බලාගාරවලට ප‍්‍රධාන වශයෙන් ජලය සැපයෙන මාවුස්සා කැලේ හා කාසල්රී ජලාශ මට්ටම අඩි දහයකින් පමණ ඉහළ ගොස් ඇතැයි විදුලි ඉංජිනේරුවෝ කියති.
1
සජිත්ගෙන් ඉරාන්ට සැර උත්තරයක්
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ වාසනාවන් වැව් අමුණු පිරේවා.