බාල වයස්කාර දැරියක කෙළෙසීයැයි තෙසතියක් පමණ රිමාන්ඞ් බාරයේ සිටි මිහින්තලා රජමහා විහාරාධිපති නාමල්වැවේ රතනසාර හිමියන් දැඩි කොන්දේසි මත ඇප පිට මුදාහරින ලෙස අනුරාධපුර ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් දර්ශිකා විමලසිරි මෙනෙවිය නියෝග කළාය. රුපියල් හැත්තෑ පන්දහසක මුදල් ඇපයක්ද, රුපියල් දෙලක්‍ෂය බැගින් ඇප දෙකක්ද තබන ලෙස නියම කළ මහේස්ත‍්‍රාත්වරිය පැමිණිල්ලට බලපෑම් කළහොත් ඇප අවලංගු කර යළි රිමාන්ඞ් කරන බව දැනුම් දුන්නාය.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd