60 වැනි විශ්ව රූ රැජින තරඟාවලිය පෙරේදා (12) බ‍්‍රසීලයේ සාවෝ පාවුලෝ නුවරදී අති උත්කර්ෂවත් අන්දමින් පැවැත්වුණු අතර 2011 විශ්ව රූ රැජින ලෙස කිරුළු පැළැඳියේ ඇන්ගෝලාව නියෝජනය කළ 25 හැවිරිදි සුරූපිනී ලෙයිලා ලෝපේස්ය.
ලෙයිලාට, කිරුළ පැළැඳ වූයේ 2010 වසරේ විශ්ව රූ රැජින වූ මෙක්සිකෝ සුරූපිනී සිමෙනා නවාරේත්ය.
දෙවැනි ස්ථානය යුක්රේන සුරූපිනිය ඔලේසියා ස්ටෙෆන්කෝ හිමිකර ගත් අතර තෙවැනි ස්ථානය හිමිවූයේ බ‍්‍රසීලයේ පි‍්‍රසිලා මචාඩෝහටය
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මම කැමති එයාට