මාතර තෙලිජ්ජවිල රාජකීය විදුහලේ විභාග ශාලාවකදී දස හැවිරිදි දැරියක කෙළෙසූ බව කියන හිටපු ගුවන් භටයකු වන කේ.ජී. බුද්ධික නුවන් කුමාර ද විභාග ශාලා සම්බන්ධීකරණ නිලධරයා ඇතුළු පස් දෙනකු ද ලබන 28 වැනිදා තෙක් රිමාන්ඞ් බාරයට පත් කළ මාතර අතිරේක මහේස්ත‍්‍රාත් දුලානි අමරසිංහ මෙනෙවිය නුවන් කුමාර හඳුනා ගැනීමේ පෙරෙට්ටුව පසුවට කල් තැබුවාය. දැරිය තවමත් රෝහලේ ප‍්‍රතිකාර ගැනීම ඊට හේතුවයි. මේ අතර දැරිය කෙළෙසූ පුද්ගලයාට එරෙහිව නීතිය තදින් ක‍්‍රියාත්මක කරන්නැයි මාතර කාන්තා පිහිට ආයතනයේ මෙහෙයැවීමෙන් පන්සියයක් පමණ කැන්තාවෝ මාතර ජයසූරිය ක‍්‍රීඩාංගනයේදී උද්ඝෝෂණයක් කළහ.

1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රජකාලේ දඬුවම් දෙන්න ඹ්නෑ