මොරටුව සොයිසාපුරයේ හෙරොයින් මත්කුඩු වැටලීමකට ගිය මොරටු පොලිසියේ කොස්තාපල්වරයකුගේ ඇඟිල්ලක් කපා දමා උප පරීක්‍ෂකවරයකුගේ අත සපා කෑ බව කියන මවක් හා පුතෙක් සැකපිට අත්අඩංගුවට ගනු ලැබ සිටිති. පොලිසියේ අට දෙනෙක් මේ වැටලීමට ගියහ.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd