රුපියල් එක්කෝටි හත් ලක්‍ෂයක් ද, ඇමෙරිකා ඩොලර් 526ක් ද හා රන් පවුම් සීයයක් ද සම්පත් බැංකුවේ ආරක්‍ෂක සේප්පුවක තැන්පත් කැර තිබිණැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් නඩුවකට මුහුණ දී සිටින අශෝක තිලකරත්න මහත්මිය (දනුන තිලකරත්නගේ මව) අසනීපයෙන් පසුවීම නිසා ඇයට එරෙහි මහාධිකරණ නඩුව දීපාලි විජේසුන්දර විනිසුරුවරිය විසින් පෙබරවාරි විසි වැනිදා තෙක් කල් තැබිණි.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd