රිදිමාලියද්ද වැව ඇතුළේ අනවසරයෙන් වගා කළ ගොඩ බෝග නෙළා ගැනීමට දින දහයක් තිබිය දී වාරිමාර්ග නිලධරයෝ කුළු පොලූ රැගත් කැරැලි මර්දන පොලිසිය සමග ගොස් ගොවීන් පිරිසක් එම බිම්වලින් ඉවත් කළහ. වගා ද වනසා දැමූ බව ගොවියෝ කියති. බඩ ඉරිඟු, කොමඩු, වට්ටක්කා, ආදිය වගා කරන ගොවි පවුල් 70ක් පමණ මෙහි සිටින බව කියති.
1
නගර කපාගෙන දිවිනසා ගත්තාද? නැතිනම් සැලසුම් සහගත නිහඬ කිරීමක්ද? අබිරහස් මරණයක සැඟවුණු මනෝවිද්‍යාව

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ ඉන්නෙත් අපේ රටේ අහිංසකකමට කන්න බොන්න කීයක් හරි හම්බ කරගන්න උත්සාහ කරන දුප්පත් ගොවියෝ නේද? මේ ගොවියෝ කීයක් නම් ප්‍රශ්න කන්දරාවක් මැද්දේ ජීවත් වෙන අයද? පොලිසියේ ඉන්න අයට නම් මොකද පඩියට අමතරව මාසේ ජීවත් වෙන්න ඕනෑ තරම් පගාව ගහගන්න ඉඩ තියෙනවානේ. මේ රටේ ඉන්න රාජ්‍ය සේවකයෝ ඔක්කොම ඉවත් කරලා පුද්ගලික අංශයට භාර කළොත් මේ වගේ 100 ගුණයක ඵලදායීතාවයක් තියෙනවා. හරියටම අවශ්‍ය වන්නේ මුළු රාජ්‍ය සේවක ප්‍රමාණයෙන් කාලකි. ඔය හඬාවැටුණ ගොවීන්ගේ කඳුළු බින්දුවක් ගානේ ශාප වෙනවා. (නි)
අසරණ මිනිසුන්ට මේ වගේ අපරාධ කරන නිලධාරින් ඉවත් කළ යුතුයි
මේවා නම් මහා කැත වැඩ. අස්වැන්න ටික කපා ගන්න ඉඩදීලා ඒ වැඩේ කරන්න තිබුණා. ගොන් හරක්
දැන් තමයි නැගිට තියෙන්නේ පහත් තැනින් යයි ගලා ජලේ