කාල්ටන් කුසලාන පැසිපන්දු තරගාවලියේ ඕල්ඞ් පීටර්ස් පිල සහ ගුවන් හමුදා ‘බී’ පිල අතර බම්බලපිටිය පොලිස් පැසිපන්දු ක‍්‍රීඩා සංකීර්ණයේදී පැවැති තරගයෙන් ඕල්ඞ් පීටර්ස් පිල ලකුණු 62- 28 ක ජයක් ලැබීය. තරගයේ පළමු අර්ධය අවසානයේදී පීටර්ස් පිල ලකුණු 28-20 ක් ලෙස පෙරමුණේ සිටියේය. එල්. සමරසිංහ (28), ජේ. ප‍්‍රනාන්දු (8) පීටර්ස් පිල වෙනුවෙන්ද, ජී. ශානක (20) සහ එම්. සාබ්රීන් (12) ගුවන් හමුදා ‘බී’ පිල වෙනුවෙන් ද ලකුණු ලැබුහ.
2025 නොවැම්බර් මස 04
49
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2005
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1559
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ඕල්ඞ් පීටර්ස් පිල ලකුණු 62 - 28 ක ජයක් ලබයි