අනුරාධපුර ස්වර්ණපාලි ජාතික පාසලේ ඉනෝකා ධර්මසිරි විදුහල්පතිනියගේ වැඩ තහනම් කළ බව අධ්‍යාපන අමාත්‍යංශය කියයි. අධ්‍යාපන අමාත්‍යංශයේ අභ්‍යන්තර විමර්ශන ඒකකයේ පරීක්‍ෂණකින් පසු මේ පියවර ගෙන ඇත. රමණී වාසල මහත්මිය නව විදුහල්පතිනිය ලෙස පත් කරනු ලැබ සිටින්නීය.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd