කි‍්‍රස්තු පූර්ව එක්වැනි හා දෙවැනි සියවස්හි ත‍්‍රිකුණාමල කුච්චවේලිය වරායක් සහිත පැරණි වෙළෙඳ නගරයක් බවත්, එහි පැරණි වෙහෙර විහාර තුබූ බවත් ප‍්‍රංශයේ සෝබෝන් සරසවියේ පෙරදිග කලා ඉතිහාස හා පුරාවිද්‍යා මහාචාර්ය ඔස්මන්ඞ් බෝපෙආරච්චි කියයි. භික්ෂූන් පානීය ජලය ගත් බව සිතිය හැකි ගල් වරි 34 ක ජල පොකුණක් ද පැරණි කාසි මැටි බඳුන් හා පබලූ ආදිය ද සොයාගත් බවත් අනුරාධපුර යුගයේ පැවති ශිෂ්ටාචාරයක් එහි පැවති බව ද මහාචාර්යවරයා පවසයි. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ ආචාර්ය නිමල් පෙරේරාද කැනීම් වලට සහාය වේ.




1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd