බාල වයස්කාර දැරියක ගලේවෙල නිවසක රඳවාගෙන අපයෝජනය කළැයි සැකපිට තඹුත්තේගම බී.ඩබ්ලිව්.එම්. නිමල් සමරදිවාකරගේ ඇප අවලංගු කැර ඔහු රිමාන්ඞ් බාරයට පත් කළ අනුරාධපුර ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් දර්ශිකා විමලසිරි මෙනෙවිය තඹුත්තේගම පොලිසිය දැඩි දෝෂ දර්ශනයට ලක් කළාය. මාසයක් යනතුරු සැකකරු අත්අඩංගුවට නොගත් තඹුත්තේමෙ පොලිසිය නීතිය හිතුමතේට හසුරුවා ඇතැයි ද ප‍්‍රධාන මහේස්ත‍්‍රාත්වරිය කීවාය. තඹුත්තේගම වැඩබලන මහේස්ත‍්‍රාත් සැකකරු ශරීර ඇප මත මුදාහරිමින් කළ නියෝගය බල රහිත කළ විමලසිරි මෙනෙවිය ඔහු ලබන 26 වැනිදා තෙක් රිමාන්ඩ් කළාය.
1
සජිත්ගෙන් ඉරාන්ට සැර උත්තරයක්
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd