මීගමුවේ සිට ඕස්ටේ‍්‍රලියාව බලා හොරෙන් යාත‍්‍රා කරමින් සිටි නැගෙනහිර වැසියන් 36 දෙනෙක් කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් රශ්මි සිංගප්පුලි මහතා විසින් ලබන 28 වැනිදා තෙක් රිමාන්ඞ් කරන ලැබූහ. බාල වයස්කාර දරු දෙදෙනා රුපියල් ලක්‍ෂයක බැඳුම්කරයක් මත ඔවුන්ගේ මිත්තනියට බාර දෙන ලෙස මහේස්ත‍්‍රාත් නියෝග කෙළේය.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd