රුපියල් කෝටි 144 ක් පමණ වැය කොට වී මෙටි‍්‍රක් ටොන් 50445 ක් ගොවීන්ගෙන් මිලට ගත් බව වී අලෙවි මණ්ඩලය පවසයි. මෙවර යල කන්නයේ වී මිලදී ගැනීම සඳහා මහා භාණ්ඩාගාරය තවත් රුපියල් කෝටි 50 ක් මණ්ඩලය වෙත අද (13) නිකුත් කළ බව සභාපති කේ.බී. ජයසිංහ මහතා කීය.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd