දේව කථාවලට සීමාවූ සතෙකියි සිතා සිටි රතු වඳුරු රංචුවක් මලයාසියාවේ ඊසාන දිග බෝනියෝහි දී සොයාගත් බව සත්ත්ව විද්‍යා පර්යේෂිකා ලී ඊ. හාර්ඩින් තැප්‍රෝබේනිකා ජාත්‍යන්තර සඟරාවෙන් ප‍්‍රකාශයට පත්කැර ඇත.
ඇය පවසන්නේ දකුණු ආසියාවේ රිදී පැහැ වඳුරා ලෙස හැඳින්වෙන වඳුරු විශේෂයකින් මෙම සතුන් වාර්තා වූ බවයි.
කිනාබටන්ගන් ගඟ අසබඩ විසිදෙනකුගෙන් යුත් වඳුරු රංචුවක සිටි රතු වඳුරන් දෙදෙනකු පිළිබඳ ඇය සිය පර්යේෂණ වාර්තාවේ සඳහන් කොට ඇත. හාර්ඩින් මහත්මිය පවසන්නේ ජාන විකෘ්තියක් හේතුවෙන් මෙම රතු පැහැති වර්ණය හටගන්නට ඇති බවයි.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පරිසරයේ අලුත් වෙනසක්