මහනුවර බෝගම්බර ක‍්‍රීඩාංගණයේදී පැවැත්වෙන 42 වැනි ශ්‍රීමත් ජෝන් ටාබට් කනිෂ්ඨ මලල ක‍්‍රීඩා තරගාවලියේදී තෙවැනි දිනයටත් වරින් වර වර්ෂාවෙන් ඇති වු බාධා නිසා ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන්ට සුපුරුදු දස්කම් අතරට ඒමට නොහැකිවිය. නෙස්ලේ සමාගමේ ‘මයිලෝ’ අනුග‍්‍රහයෙන් ශ්‍රී ලංකා පාසල් මලල කී‍්‍රඩා සංගමය වාර්ෂිකව මෙහෙයවන මෙම තරගාවලියේ නිමා වු දින තුනේදී ධාවන පථයේ පැවැති තෙත බරිත තත්ත්වය නිසා ධාවන ඉසව්වලදී ක‍්‍රීඩක කී‍්‍රඩිකාවෝ දැඩි අපහසුතාවට පත්වුහ. තරගාවලියේ නියමිත ඉසව් අවසන් කිරීමෙන් පසුව තරගාවලියේ ත්‍යාග ප‍්‍රදානෝත්සවය අද(16) පැවැත්වීමට නියමිතය.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd