මහනුවර බෝගම්බර ක‍්‍රීඩාංගණයේදී පැවැත්වෙන ශ්‍රීමත් ජෝන් ටාබට් සමස්ත ලංකා පාසල් කනිෂ්ඨ මලල ක‍්‍රීඩා තරගාවලියේ දෙවැනි දිනයේදී මහනුවර ප‍්‍රදේශයට ඇද හැළෙන වර්ෂාව නිසා ඉසව් පැවැත්වීමට නොහැකිවිය. මලල ක‍්‍රීඩා ඉසව් පැවැත්වෙන ක‍්‍රීඩාංගණ ධාවන පථයේ තෙත බරිත තත්ත්වය නිසා මුලික වටයේ තරග ඉසව් පැවැත්වීමට සංවිධායකවරුන් ගත් උත්සහ ද නිෂ්ඵලව තිබේ. දිවයිනේ පාසල් 300 කින් පමණ ක‍්‍රීඩක කී‍්‍රඩිකාවන් සහභාගිවන මෙම තරගාවලිය අද සහ හෙට දිනයේද පැවැත්වීමට නියමිතය.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd