මහනුවර ත‍්‍රිත්ව විදුහල සහ කොළඹ මහනාම විදුහල අතර තර්ස්ටන් විදුහල් කී‍්‍රඩාංගණයේදී පැවැත්වෙන වයස 19 න් පහළ අන්තර් පාසල් ක‍්‍රිකට් තරගයේ පළමු දිනය වු ඊයේ ක‍්‍රීඩාව නතර කරන විට ත‍්‍රිත්ව විදුහල පළමු ඉනිම සඳහා කඩුලූ 5 ක් දැවී ලකුණු 67 ක් ලබා සිටියේය.ත‍්‍රිත්ව විදුහල් පිලේ 16 හැවිරිදි වමතින් පා දඟ පන්දු යවන ක‍්‍රීඩක ලක්‍ෂාන් ජයසිංහගේ (45/5) දක්‍ෂ පන්දු යැවීම නිසා මහනාම විදුහලේ පළමු ඉනිම ලකුණු 176 කට සීමා විය.මහනාම විදුහල පළමු ඉනිම 176 (දුලන්ත සිල්වා 37, නවීන් සිල්වා 34, ජනක දයානන්ද 32, ගයාන් පෙරේරා 30, සෙනුර වෙලගෙදර 18, ලක්‍ෂාන් ජයසිංහ 45/5, අකිල ජයසුන්දර 43/3)ත‍්‍රිත්ව විදුහල කඩුලූ 5 ට 67 (අකිල ජයසුන්දර 22, නයන ප‍්‍රභාත් 19/3)
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd