රජයට එරෙහිව යුද වැදීමට උත්සාහ කළැයි ‘සිංහල කොටියන්’ බව කියන තිදෙනකුට එරෙහිව යාපනය හා කොළඹ මහාධිකරණයන්හි එකසමාන චෝදනා යටතේ පවරා ඇති නඩුවල චෝදනා යළි සලකා බැලීමට කල් ගත්තේය. රජයේ නීතිඥ තුෂාර කුමාරගේ මහතා මහාධිකරණ විනිසුරු සුනිල් රාජපක්‍ෂ මහතාට මේ බව දැන්වීය. මොහොමඞ් ලලිත් සෙනෙවිරත්න, සිසිර පි‍්‍රයංකර හා නිහාල් සේරසිංහ සැකකරුවෝය. යාපනයේ පැවති නඩුව ඉවත දමා ඇත.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd