මහනුවර ගාර්ඞ්න් ක‍්‍රීඩා සමාජය මෙහෙය වු සමස්ත ලංකා විවෘත ටෙනිස් තරගාවලියේදී ද්විත්ව ශූරතා දිනා ගැනීමට ළාබාල ක‍්‍රීඩිකා නෙත්මි වඩුගේ සමත්වුවාය. කොළඹ විශාඛා විදුහලේ ඉගෙනුම ලබන 12 හැවිරිදි නෙත්මි තරගාවලියේ විවෘත කේවළ ඉසව්වේ ශූරතාව ෂෙරීන් විජේසිංහ (7-5, 7-5) පරදවා දිනා ගැනීම කැපීපෙනේ. මහනුවරදී පැවැති මෙම තරගාවලියේ 14 න් පහළ වයස් කාණ්ඩයේ අවසන් තරගයේදී ගවීසිනී අබේගුණවර්ධන පරදවා නෙත්මි (6-0, 6-0) ජය ගැනීමට සමත්වුවාය.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දියණියනි, ඔබ දිගටම ජයග්‍රහණය කරා යන්න