ව්‍යාපාරිකයාගේ නාසය කෑ මන්ත්‍රී සොයයි කොල්ලුපිටියේ රාත්‍රී සමාජ ශාලාවකදී ව්‍යාපාරිකයකුට (41) පහරදී නාසය සපා කෑ බව කියන එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු සැකප 27 May 2012
කැලණි ගඟේ රන් සොයන්න ගම් තුනකට බලපත් කැලණි ගඟේ රන් ගැරීමට පූගොඩ, කුමාරමුල්ල, ඕවිටිගම ගම් තුනේ පවුලකට එක බැගින් බලපත් නිකුත් කරන බව භූවිද්‍යා හා පතල් කැණීම් කාර්යංශය කියය 27 May 2012
කපුවා අපූරු ශාන්තිකර්මයක් කරයි ශාන්තිකර්මයක් කරවා ගන්නට ගිය කාන්තාවක හා ඇගේ නැගණිය කෙළෙසූ බව කියන නාරම්පනාව බුළුවේ මුදුනේ කපුවෙක් තෙල්දෙණිය වැඩබලන මහේස්ත්‍රාත 27 May 2012
ප්‍රායෝගික පාඩමෙන් සිසුවා පොලිසියේ බණ්ඩාරගම බෝඩිමකදී 26 හැවිරිදි තරුණියක හා සම්බන්ධයක් පැවැත්වූ සිසුවකු තුන් මාසයක් වූ ඇගේ දරු ගැබ නැතිකරන්නට ගොස් හොරණ පොලිසිය විසින 27 May 2012
තවත් පැති හෙල්ලිලා රාත්‍රී 9.58ට පමණ සිදුවූ භූ කම්පනය කොළඹ, රත්නපුර, යාපනය, අම්පාර, බදුල්ල ආදී ප්‍රදේශ රැසකට දැනී ඇති බවත්, එය පල්ලෙකැලේ සහ හක්මන භූකම්පන මා 26 May 2012
පදියතලාව යලිත් හෙල්ලෙයි අද රාත්‍රී 9.50ට පමණ පදියතලාවට සුළු භූචලනයක් වූ බව පදියතලාව පොලීසිය කියයි. ශබ්දයක් සමග පොලොව හෙල්ලී ගිය බවත්, තත්ත්පර 30කට අඩු කාලයකින් 26 May 2012
ශාන්ත පීතර විදුහලට ලකුණු 32 - 6 ක ජයක් සිංගර් කුසලාන අන්තර් පාසල් රග්බි තරගාවලියේ අද (26 වැනිදා) පැවැති තරගයකදී ගල්කිස්ස විද්‍යා විදුහල පරදවා ලකුණු 32-6 ක පහසු ජයක් වාර්තා කිර 26 May 2012
රාජකීය විදුහලට 38 - 7 ක පහසු ජයක් සිංගර් කුසලාන අන්තර් පාසල් රග්බි තරගාවලියේ අද (26 වැනිදා) පැවැති තරගයකදී කටුගස්තොට ශාන්ත අන්තෝනි විදුහල පරදවා ලකුණු 38-7 ක පහසු ජයක් වාර 26 May 2012
ගංවතුරෙන් එතෙර වීමත් පහසු නෑ පැය 20ක් පමණ එක දිගට ඇද හැළුණු මහා වර්ෂාවෙන් බෙන්තර ගඟේ අතු ගංගා පිටාර ගලා වලල්ලාවිට ප්‍රදේශ රැසක් ජලයෙන් යට විය. ගවයන් වතුරේ ගසාගෙන 26 May 2012
ඌව වයිපර්ස් - යාපනය චැලෙන්ජර්ස් පෙරමුණ ගනිති ‘තාරුණ්‍යයට හෙටක්’ සංවිධානය සහ ශ්‍රී ලංකා රග්බි සංගමය එක්ව සිවුවැනි වරටත් සංවිධානය කරන ‘කාල්ටන් සුපර් සෙවන්ස් ශ්‍රී ලංකා 2012’ සත් ස 26 May 2012
‘කටුගෙයි හොරුන් දෙසතියෙන් කූඩුවට‘ කොළඹ ජාතික කෞතුකාගාරයේ කෞතුක භාණ්ඩ සොරාගත් අය දෙසතියකින් අත්අඩංගුවට ගන්නා බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක මහතා පැවස 26 May 2012
කාල්ටන් සුපර් සත් සාමාජික රග්බි තරගාවලිය ‘තාරුණ්‍යයට හෙටක්’ සංවිධානය සහ ශ්‍රී ලංකා රග්බි සංගමය එක්ව සිවුවැනි වරටත් සංවිධානය කරන ‘කාල්ටන් සුපර් සෙවන්ස් ශ්‍රී ලංකා 2012’ සත් ස 26 May 2012
පාදෝවා අවුරුදු උළෙල ඉරිදා පාදෝවා ශ්‍රී ලංකා සංවිධානය මෙහෙය වන අවුරුදු උත්සවය ඉරිදා (27) පාදෝවා බ්රෙන්ටෙල්ලේ ක්‍රිඩාංගනයේ දී පැවැත්වීමට නියමිතය. පසුගිය අප් 26 May 2012
මුස්ලිම් කොංග්රස් කාර්යාලයයට ගිනි තියලා මුස්ලිම් කොංග්‍රසයට අයත් කාතන්කුඩි නගරයේ පිහිටි කාර්යාලයයකට කිසියම් පිරිසක් ගිනි තබා ඇතැයි කාතන්කුඩි පොලිසිය කියයි. 26 May 2012
බැන්දෙ අලියාට වැදුනේ ගෙහිමියාට වල් අලියකු මැරීමට බඳින ලද තුවක්කුවක් පත්තුවීමෙන් එම තුවක්කුව මෑනූ තරුණයා ගල්ගමුව නාහෙට්ටිකුලමේ දී මැරුණු බව පොලිසිය කියයි. එදින 26 May 2012
චෙන්නායි පිල අවසන් මහා තරගයට මුරලි විජේගේ විශිෂ්ට ඉනිම නිසා චෙන්නායිහි (25) පැවැති අයි. පී. එල්. ක්‍රිකට් තරගාවලියේ අවසන් සුදුසුකම් ලැබීමේ තරගයෙදී චෙන්නායි සුපර් 25 May 2012
ප්‍රසන්න - වෙලගෙදර ගිවිසුමේ ඉහළට එති ටෙස්ට් පිලේ නිත්‍ය කඩුලූ රකින ක්‍රීඩක ප්‍රසන්න ජයවර්ධන සහ වේග පන්දු යවන ක්‍රීඩක චානක වෙලගෙදර, ශ්‍රී ලංකා ක්‍රිකට් වාර්ෂික ක් 25 May 2012
ඉසිපතන ක්‍රීඩකයෝ 111-10 කින් ඞී. එස්. සේනානායක පරදවති අන්තර් පාසල් ‘සිංගර්’ කුසලාන වයස 20 න් පහළ රග්බි තරගාවලියේ , වැනි කොටසේ ‘ඒ’ කාණ්ඩයේ කොළඹ සී. ආර්. පිටියේදී අද (25) පැවැති තරගයේදී ඉසිපතන ව 25 May 2012
අන්තර් ජාල හොරු17 දෙනෙක් චීනයට පිටුවහල් අනවසර පිවිසුම් මගින් දත්ත ගෙන විදේශීය ගිණුම්වලින් ඇමෙරිකා ඩොලර් විසිලක්ෂයක් (රුපියල් කෝටි 26.4ක්) වංචා කළ බව කියන චීන ජාතිකයන් 17 දෙනක 25 May 2012
උසස් පෙළ සිසුහු පහත් වැඩක් කරති මන්නාරම සිලාවතුරේ මිශ්‍ර පාසලක දී 15 හැවිරිදි ශිෂ්‍යාවකට අතවර කළ බව කියන උසස් පෙළ සිසුහු දෙදෙනෙක් සිලාවතුර පොලිසිය විසින් සැකපිට අත 25 May 2012
‘පොන්සේකාට ආරක්ෂාව බුද්ධි වාර්තා අනුවයි ‘ හිටපු යුද හමුදාපති සරත් පොන්සේකාට බුද්ධි වාර්තා අනුව නිසි ආරක්ෂාව සලසන බව ඇමැති දිනේෂ් ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේ දී පැවැසීය. ඔ 25 May 2012
කෝටි දෙක හමාරක රන්/මැණික් සොයා ගනී අලුත්ගම මොරගොල්ලේ ස්වර්ණාභරණ සාප්පුවකින් දින 14කට පෙර කොල්ල කෑ රන් හා මැණික් වලින් රුපියල් කෝටි දෙක හමාරක මැණික් හා රන් සොයා ගැනීමට 25 May 2012
ඇමෙරිකාව සතුටු වෙයි 2010 වසරට සාපේක්ෂව ඉකුත් වසරේදී ශ්‍රී ලංකාවේ පුද්ගල අතුරුදන් වීම් පිළිබඳ වාර්තාවීමෙහි අඩුවීමක් ඇතැයි ඇමෙරිකා එක්සත් ජනපද රාජ්‍ය දෙප 25 May 2012
අන්තර් ජාල හොරු17 දෙනෙක් චීනයට පිටුවහල් අනවසර පිවිසුම් මගින් දත්ත ගෙන විදේශීය ගිණුම්වලින් ඇමෙරිකා ඩොලර් විසිලක්ෂයක් (රුපියල් කෝටි 26.4ක්) වංචා කළ බව කියන චීන ජාතිකයන් 17 දෙනක 25 May 2012
දොස්තර සංගමය ලෙඩාගෙන් කෝටි දෙකක් වන්දි ඉල්ලයි රජයේ වෛද්‍ය නිලධරයන්ගේ සංගමයේ මැයි 11 වැනි දා වර්ජනයට එරෙහිව වාරණයක් ගත් හදවත් ලෙඩාගෙන් රුපියල් කෝටි දෙක හමාරක් වන්දි ඉල්ලා නඩු පවරන 25 May 2012
ගැට කපන්නා සල්ලි ගිලී ගම්පහ දුම්රිය පොළේ දී කාන්තාවකගේ බෑගයෙන් රුපියල් 26000ක් සොරාගත් ගැට කපන්නකු පොලිසියට අල්ලා දෙද්දී නෝට්ටු කිහිපයක් ගිල දැමූ ගැට කපන් 25 May 2012
කොරනර් රිමාන්ඩ් බාල වයස්කාර දැරියකට අතවර කළැයි සැකපිට උඩුදුම්බර හදිසි මරණ පරීක්ෂක උඩුදුම්බර අබේසිංහ බණ්ඩා, මැයි මස 30 වැනි දින තෙක්, තෙල්දෙණිය මහේස් 25 May 2012
ශ්‍රී ලංකාව අවසන් පුර්ව තරගයේදී ද. අප්‍රිකාවට පරදියි කොරියාවේ සෝල් නුවරදී දැන් පැවැත්වෙන ලෝක රෝද පුටු ටෙනිස් කණ්ඩායම් ශූරතාවලියේදී (II වැනි කොටස) අවසන් පුර්ව වටයේදී ප්‍රබල දකුණු අප්‍ර 25 May 2012
පැය හතරකට පසු වරෙන්තුකරු දියෙන් ගොඩට ඇඹිලිපිටියේ මහාධිකරණයේ විභාග වන ස්ත්‍රී දූෂණ නඩුවක විරෙන්තුකරුවකු අධිකරණය ඉදිරිපිට මහා ඇළට පැන කරවටක් ගිලී ගසක අත්තක එල්ලී පැය හත 25 May 2012
‘රට පිරිසුදු කරනවා නම් මේ රජයටත් සහාය දෙනවා‘ යුද අපරාධ ගැන විහිළු සපයන්නට පිළිතුරු දීමේ තේරුමක් නැතැයි ද යුද්ධයේ වගකීම බාරගෙන ඕනෑම තැනකදී පිළිතුරු දීමට සූදානම් බව කියා තිබියේද 25 May 2012
‘‘ Goy pay ‘‘ හරහා තවත් වංචාවක් රජයේ ඩිජිටල් ආයතනය මගින් හඳුන්වා දී ඇති රථවාහන වැරදි සඳහා එම ස්ථානයේදීම අන්තර්ජාලය හරහා දඩ ගෙවීමේ goy pay ක්‍රමවේදය( link) සැබදිය ව්‍යාජ අයුරින් අයුරින් සකස්කර මෙරට පුද්ගලයන්ට එවා මුදල් බැර කර ගැ.. 28 May 2026