රාත්‍රී 9.58ට පමණ සිදුවූ භූ කම්පනය කොළඹ, රත්නපුර, යාපනය, අම්පාර, බදුල්ල ආදී ප්‍රදේශ රැසකට දැනී ඇති බවත්, එය පල්ලෙකැලේ සහ හක්මන භූකම්පන මානවල සටහන් වී ඇති බවත් අපදා කලමනාකරණ දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ලාල් කුමාර මහතා පවසයි. තවම කිසිදු ආපදා තත්ත්වයක් වාර්තා වී නොමැති බව ද ඔහු කියයි.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හෙල්ලෙන්නේ නැතිව තියේවියෑ අපේ අයකරන වැඩ වලට.හෙල්ලිලා විතරක බේරුනොත් ඇති මේ යන විදිහට නම්
විශ්වය මවා පාලනය කරන්නාවු දෙවියනේ, සියල්ල ඔබ දන්නාය. සියල්ල දකින්නාය. සියල්ල අසන්නාය. ඒකිය දෙවියනේ, මිනිසුන්ගේ පවු කමාකර මෙම මිනිසුන්ට නිවැරදි මාවත පෙන්වා යහපත කිරීමට ඥාණ ශක්තිය පහදාදුන මැනව. ඒ අයගේ හදවත් විශ්වාසයෙන් පුර්ණකල මැනව. ගංවතුර ගැලීමි, නායයෑමි, භූමිකමිපා, ලෙඩරෝග, මෙවැනි ව්‍යවසන වලින් අපව ආරක්ෂා කල මැනව.
හෙල්ලුනාට කමක් නෑ.පෙරළෙන්නේ නැතුව
දුර්වල කලමනාකාරිත්වය නිසා පොලව හෙළවෙනවා. වගකිවයුත්තෝ කවුද?
පොළොව මහී කාන්තාවට කියන්නේ ආපහු පොරව ඇතුළට දාන්න කියලා
මාරයිනෙ...
අපේ කට්ටිය මේදවස්වල කියන බොරැවලට වෙන්න ඇති???
අපේ රට සුන්දර රටක් කියලා අපි ඉගෙන ගත්තා. භූමිකම්පා, ගිණිකදු වලින් තොර රටක් කියලා. ඒත් දැන් ඒවත් අපිට තියනවා. අපේ රටේ මිනිස්සු කරන කිය දේවල් වලට වෙන්න ඇති අපිට මෙහෙම වෙන්නේ.
එස් එෆ්ව එලියට දාන්නෙ නැති නිසා පොළොව හෙල්ලෙනව කියලා පහුගිය කාලෙ කිව්වා. එතකොට දැන් පොළොව හෙල්ලෙන්නේ එල්ටීටීඊ සැකකාරයො එලියට දාන්නේ නැති නිසාද?
පරිසරයට කරන අපරධ වලට දෙන දඩුවම්
ආණ්ඩු වැරදි කරනකොට මේවගේ දේවල් වෙනවා
සරත් ෆොන්සේකාට ප්‍රජා අයිතියත් දුන්නම තමා ඔය හෙලවිලි නතර වෙන්නේ .. ;)
කෙවින්, එස් එෆ් එලියට දාපු එක ගැන වෙන්නැති කියන්නෙ.
වැරදි කරනකොට මේවගේ දේවල් වෙනවා පරිසරයට කරන අපරධ වලට දෙන දඩුවම් අපේ කට්ටිය මේ දවස්වල කියන බොරු වලට වෙන්න ඇති??? දුර්වල කලමනාකාරිත්වය නිසා පොලව හෙළවෙනවා. වගකිවයුත්තෝ කවුද? මාරයිනෙ...
ආගම ධර්මයක් නොමැතිව තියෙන ධර්මයත් හරියට පිලි පදින්නැතිව සදාචාරාත්මක ගුණාංගයන් හැගීමක් නොමැතිව කටයුතු කරනවිට මෙවැනි දේවල් සිදුවෙනවා. මේ සෑම දේටම තමතමා විසින්මයි වගකිව යුත්තේ. රටේ සිදුවෙන දේ දුටුවිට පොළොව හෙලවිලා නැවතුනොත් ඇති. පොළොව දෙබෑවෙලා ගිලා බහින්නත් පුලුවන්. අතීතයේත් මෙවැනි දේවල් ලෝකයේ සිදුවෙලා තියෙනවා.
මේකට කාටවත් බැනල වැඩක් නැ. ඉදිරියට මීට වඩා කරදර ඒවි. ඉන්න ටිකේ කාටත් උදව් කරල පිනක් එකතු කර ගන්න එක තමා ඉතිරි වෙන්නේ.
අපේ පැත්තේ නම් හැමදාම පොළොව හෙල්ලෙනවා.කන්ටේනර් යන හින්දා