සිංගර් කුසලාන අන්තර් පාසල් රග්බි තරගාවලියේ අද (26 වැනිදා) පැවැති තරගයකදී ගල්කිස්ස විද්‍යා විදුහල පරදවා ලකුණු 32-6 ක පහසු ජයක් වාර්තා කිරීමට බම්බලපිටිය ශාන්ත පීතර විදුහල සමත් විය. පළමු කොටසේ තරගයක් වන මෙම තරගය ගල්කිස්සේදී පැවැත්විණ. ශාන්ත පීතර විදුහල වෙනුවෙන් දුලාජ් පෙරේරා උත්සාහක දිනුමකින්, දඬුවම් පහර 5 කින් සහ ප‍්‍රවර්තනයකින් ලකුණු 22 ක් ලබා දුන්නේය. විද්‍යා විදුහලට ලබාගත හැකිවූයේ දඬුවම් පහර දෙකකින් ලකුණු 6 ක් පමණි.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගොඩක් හොදයි. ඉදිරියටත් රැකගන්න.