සිංගර් කුසලාන අන්තර් පාසල් රග්බි තරගාවලියේ අද (26 වැනිදා) පැවැති තරගයකදී කටුගස්තොට ශාන්ත අන්තෝනි විදුහල පරදවා ලකුණු 38-7 ක පහසු ජයක් වාර්තා කිරීමට කොළඹ රාජකීය විද්‍යාලය සමත් විය. පළමු කොටසේ තරගයක් වන මෙම තරගය කොළඹ රාජකීය විද්‍යාලයීය කී‍්‍රඩා සංකීර්ණයේදී පැවැත්විණ.
රාජකීය විදුහල් කණ්ඩායම ගෝල 4 ක් සහ උත්සාහක දිනුම් දෙකකින් ලකුණු ලබාගත් අතර ශාන්ත අන්තෝනි විදුහල් පිල ගෝලයකින් ලකුණු ලබාගත්තේය
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කමෝන් ශාන්ත අන්තෝනි