කොරියාවේ සෝල් නුවරදී දැන් පැවැත්වෙන ලෝක රෝද පුටු ටෙනිස් කණ්ඩායම් ශූරතාවලියේදී (II වැනි කොටස) අවසන් පුර්ව වටයේදී ප‍්‍රබල දකුණු අප‍්‍රිකානු පිල හමුවේ ශ්‍රී ලංකා පිල තරග 3/0 කින් පරාජය විය. ඒ අනුව ශ්‍රී ලංකා පිල තෙවැනි ස්ථානය සදහා තායිලන්තය හෝ ජර්මනිය සමග තරග කිරීමට නියමිතය. ශ්‍රී ලංකා පිල නියෝජනය කරන උපාලි රාජකරුණා සහ ගාමිණී දිසානායක අද (25) පැවැති ඉසව් තුනම පරාජය ලැබුහ. මෙම පරාජයත් සමග ශ්‍රී ලංකාවට ලෝක රෝද පුටු ටෙනිස් කණ්ඩායම් තරගාවලියේ පළමු කොටසට සුදුසුකම් ලබා ගැනීමේ අවස්ථාව අහිමිව ගියේය. අවසන් තරගයට සුදුසුකම් ලබාගන්නා රටවල් දෙකට පළමු කොටසට සුදුසුකම් ලැබීම ඊට හේතුවයි. කෙසේ වෙතත් පසුගිය වසරේ පස්වැනි ස්ථානයට පත් වු ශ්‍රී ලංකා පිල මෙවර ඉන් පියවරක් හෝ ඉදිරියට පැමිණීමට දැන් අවස්ථාව හිමිව තිබේ.
2025 දෙසැම්බර් මස 18
254
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
181
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
988
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ශ්රී ලංකාව අවසන් පුර්ව තරගයේදී ද. අප‍්‍රිකාවට පරදියි
යකා Saturday, 26 May 2012 04:38 PM
මෙන්න නියම කොල්ලෝ