2010 වසරට සාපේක්ෂව ඉකුත් වසරේදී ශ්‍රී ලංකාවේ පුද්ගල අතුරුදන් වීම් පිළිබඳ වාර්තාවීමෙහි අඩුවීමක් ඇතැයි ඇමෙරිකා එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව පවසයි. පුද්ගල අතුරුදන්වීම් දේශපාලන හේතු මත සිදු වෙතියි රාජ්‍ය දෙපාර්තමේන්තුව කියයි.
1
ආර්ථිකය හදන්න විපක්ෂයේ අයකුට අමාත්‍ය ධුරයක්

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇමරිකාව ලෝකෙට ලොක්ක උනාට. කරන්නෙම අනුන්ගේ කුණු හොයනෙකමයි.තමන්ගේ ගේ කුණු ගද ගහද්දි අනුන්ගේ ගෙවතු සුද්ද කරන්න හොයනවා.
දැන් ඇමරිකාව සතුටුවෙයි... තව ටිකක කාලයකින් ලෝකයම සතුටුවෙයි....
ඉන්දු ඔයා ඇයි ඔච්චර ඇමෙරිකාව එක්ක තරහා.බැරිවෙලා හරි ඔයාට ග්‍රීන් කාඩ් එකක් දුන්න නම් ඔයා එපා කියනවාද?
මමත් සතුටුවෙනවා...
ඇමරිකාවේ වෙන මේ සිද්ධීන් ගැන හොයන්න ලංකාවෙනුත් කණ්ඩායමක් යැවුව නම් හොදයි නේද?
යකෝ මුන්ට අනුන්ගෙ දේවල් හොයන්නෙ නැතිව ඉන්න බැරි හැටි. මෙයාලගෙන් ණය ගත්ත නිසාද මේ? අපි වෙලාවට වාරිකය ගෙවනවානේ.
ඔලුව අතගාලා ඇන්නා නේද ටොක්කක්?
සතුටට මටත් ඇඩෙනවා හොදේ...
එයාලගේ රටේ ඒ මුකුත් නෑ වගේ කතාව.ඔහොම යමු.ගහෙන් ගහට ගිහින් කෙහෙල් ගහට කොටන්නේ නැතෑ කවද හරි
අනුන්ගේ දේවල් හොයන එක කැත වැඩක් වුණාට කියන කතාව ඇත්තනේ