වල් අලියකු මැරීමට බඳින ලද තුවක්කුවක් පත්තුවීමෙන් එම තුවක්කුව මෑනූ තරුණයා ගල්ගමුව නාහෙට්ටිකුලමේ දී මැරුණු බව පොලිසිය කියයි. එදින අලියන් ගෙවත්තට නොපැමිණි අතර තුවක්කුවේ මරුවැල ඉවත් කිරීමට ගෙහිමියාට අමතක වී ඇත. 50 ක 60ක අලිරංචුවක් ද තනි අලියෙක් ද මේ පළාතේ ගෙවතුවලට පැන ගෙවල් ද කඩා ඇතැයි ගැමියෝ කියති.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දිට්ඨදම්මවේදනිය කර්මය පළ දීලා
තිරිසන් සතාට කරපු අපරාධය පළ දීලා දිට්ඨදම්ම වේදනීය කර්මය අනුව...
අලි කෙලියයි මහරජ...
වන සතුන් ජීවත්වෙන ප්‍රදේශ වල මිනිස්වාස අති උනහම ඔයවගේ ගෙවල් සිදුවෙනවා.
සතුන්ට ඇයිති කැලේ ගිහින් වෙච්ච දේට කවුද වැරදි?
අලි බබා ඒ පැත්තේ යන්නේ පරෙස්සමින්
වන සතුන් ජීවත්වෙන ප්‍රදේස වල මිනිස්වාස අතිඋනහම ඔයවගේ ගෙවල් සිදුවෙනවා.
අව ගත්‍තෝ අවියෙන්ම නැසෙත්..
සුජිත් මහාචාර්යතුමෝ... ඒ අහිංසක මනුස්සයගෙ ජීවිතේ ඔයාට විහිළුව්ක උනාද??
දෙන්නට එපා ගිනි ලෝකෙට වැඩක් නැත. හිතුවත් පවකි ආපසු කැරකෙවෙයි තිට
ඔය කමෙන්ට් කරන කවුරැත් දක්නේ නැහැනෙ අලින්ගෙන් තියෙන කරදරේ
අලියෙක්ට මුවෙකුට වෙඩි තිබ්බාම තියෙන දුකක්... දවසකට මිනිස්සු කිදෙනෙක් යටකරනවාද අවිනීත රියදුරෝ.. කෝ ඒකට හඩක්....
අපොයි නෑ රම්සි, මම අපේ පාඨක භවතෙකුට සැහැල්ලු සරදමක් කළා පමණයි.මේ සිදුවීමට හේතුව කිසිදු සොයා බැලීමක් නොමැතිව අනවසර කැලෑ එළි කිරීම හා ඇතැම් අදූරදර්ශී ක්‍රියාබව පරිසරවේදීන්ගේ අදහසයි
අපොයි නෑ රම්සි, මම මොනවා කරන්නද මම මගේ හිතවත් අලිබබාට කුඩා සරදමක් කලා පමණයි.
අනේ සාදු! අලි මරන ඔක්කොටම මෙහෙමමයි වෙන්න ඕනි
රම්සි මම විහිළුක් කලේ.ඇයි ඔයාට ඔය හැටි තද වෙලා.මූලග්ගායද?
අලි වාතයක් නේ
අලි ප්‍රශ්නයට රජයෙන් විසදුමක් නොලැබෙන්න අලි මිනිස් සියල්ලම අමාරුවේ
බැන්දේ අලියට වැදුනේ ගෙහිමියාට. ඒක අලිඅපරාධයක්.
අලි බබෝ, ඔයත් පරිස්සමින්