අලුත්ගම මොරගොල්ලේ ස්වර්ණාභරණ සාප්පුවකින් දින 14කට පෙර කොල්ල කෑ රන් හා මැණික් වලින් රුපියල් කෝටි දෙක හමාරක මැණික් හා රන් සොයා ගැනීමට පොලිස් හැකි වී යැයි බේරුවල පොලිසිය කියයි. කොස්තාපල්වරයකුට ලැබුණු ඔත්තුවකින් සැකකරුවෝ දෙදෙනෙක් ද තුවක්කු දෙකක් සමග සොයා ගනු ලැබූහ. එක් සැකකරුවකු අත්අඩංගුවට ගන්නා ලද්දේ හලාවතදීය කොල්ල කෑ මැණික් හා රන්වල වටිනාකම රපියල් කෝටි පහමාරකි. තවත් හය දෙනකු අත්අඩංගුවට ගැනීමට නියමිතය.
1
මෙට්රො බස් සේවාව සහ ප්රවාහන ප්රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කටුගෙයි හොරුන්ට මොකද උණේ? අල්ලමුද?
අනේ අපේ රටේ මිනිස්සුන්ට ජීවත් වෙන්න ක්‍රමයක් ඇත්තේම නැද්ද ඇයි මේ විදිහට හොරකම් අපරාධ කරලා හම්බ කරන්නේ මැරෙනකොට මේවා ගෙනියන්නද? හොඳින් ඉන්න බලන්න