හොර සල්ලි මාරු කරන්න පැල්මඩුල්ලට ඇවිත් රුපියල් දාහේ හොර නෝට්ටු 48ක් සමග තරුණයෝ දෙදෙනෙක් පැල්මඩුල්ල පොලිසියෙන් සැකපිට අත්අඩංගුවට ගනු ලැබූහ. බදුල්ලේ පදිංචිකරුවන් බව කියන ම 25 May 2012
දමන රැස්වීම තේ පානයට පමණයි දමන ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම අද තේ පානයට පමණක් සීමා විය. කමිටු සභාපතිනිය වන ශ්‍රියානි විජේවික්‍රම මන්ත්‍රිනිය කොළඹ සි 25 May 2012
තරග එකයි - තණතීරු දෙකයි - අවදානම වැඩියි - තරගය නවතයි ලබන මාසයේදී පැවැත්වෙන පාකිස්තානු පිලේ ශී‍්‍ර ලංකා සංචාරය සඳහා කී‍්‍රඩකයන් තෝරා ගැනීම සඳහා පෙරේදා (23) කෝල්ට්ස් ක්‍රීඩාංගණයේදී පැව 25 May 2012
බැඞ්මින්ටන් ශූර නිලූකට උපන්ගමෙන් හරසර ලන්ඩන් ඔලිම්පික් උළෙලට සුදුසුකම් ලැබූ ශ්‍රී ලංකා බැඞ්මින්ටන් ක්‍රීඩක නිලූක කරුණාරත්න පිළිගැනීමේ උත්සව දෙකක් පෙරේදා (22) ඔහුගේ උපන 25 May 2012
මයිලෝ කුසලාන අන්තර් පාසල් දැල්පන්දු තරගාවලිය හෙට සිට අන්තර් පාසල් මයිලෝ කුසලාන දැල්පන්දු තරගමාලාව හෙට (26) දිවයිනේ මධ්‍යස්ථාන 16කදී ආරම්භ වේ. ඒ සඳහා පාසල් 350කින් කණ්ඩායම් ඉදිරිපත්ව ඇතැයි ශ 25 May 2012
පොලිස් දෙපාර්තමේන්තුවට ලකුණු 13 ක ජයක් පේරාදෙණිය විශ්ව විද්‍යාල ක්‍රීඩාංගනයේදී පැවති රාජ්‍ය සේවා කි‍්‍රකට් තරගාවලියේ ‘ඊ’ කොටසේ තරගයකදී පොලිස් දෙපාර්තමේන්තු පිල විසි 25 May 2012
ශී‍්‍ර ලංකා රග්බි පිටිය වෘත්තීය මුහුණුවරක් ගනී සත් සාමාජික රග්බි තරගාවලියට ක්‍රීඩා කරන නව ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ගෙන් වැඩිම ගෙවීමක් ලබන ක්‍රීඩකයා බවට උතුර ඊගල් පිල නියෝජනය කරන 25 May 2012
ජාතික කණ්ඩායම් තෝරා ගැනීම සිදුවන්නේ දොළ පිදේනි අනුවද? ඕස්ටේ්රලියාවේදී පැවැත්වෙන වයස 19 න් පහළ ලෝක කුසලාන තරගාවලිය සඳහා ශී‍්‍ර ලංකා කණ්ඩායම තව නොබෝ දිනකින් තෝරා ගැනීමට නියමිතය. එහෙත් මෙ 25 May 2012
බැඞ්මින්ටන් සංවර්ධන සංචිතයේ පුහුණුවීම් ජපානයේ යමෂාකිට බැඞ්මින්ටන් පුහුණුකාරිණියක ලෙස ශ්‍රී ලංකාවේ සේවයට එක් වු ජපාන් ජාතික මසාමි යමෂාකි මහත්මිය ජාතික බැඞ්මින්ටන් සංවර්ධන සංචිතයේ පුහු 25 May 2012
ශ්‍රී ලංකාවට 5 - 0 ක ජයක් නේපාලයේ පැවැති ආසියානු සමුළු වයස 14න් පහළ පාපන්දු ශූරතාවලියේදී ශ්‍රී ලංකාව විසින් භූතානය ගෝල 5-0කින් පරාජය කරන ලදී. එහෙත් ශ්‍රී ලංකාව 25 May 2012
දැරිය කෙළෙසා විසි වසරක් හිරේ දහතුන් හැවිරිදි දැරියකට මත්පැන් පොවා ඇය කෙළෙසූ හතළිස් පස් හැවිරිදි පුද්ගලයකුට මහනුවර මහාධිකරණ විනිසුරු මනිලාල් වෛද්‍යතිලක මහතා බ 24 May 2012
දිල්හාර - කපුගෙදර නැවතත් ශී‍්‍ර ලංකා සංචිතයට එක්වෙති දිල්හාර - කපුගෙදර නැවතත් ශී‍්‍ර ලංකා සංචිතයට එක්වෙතිලබන මාසයේදී පාකිස්තානු පිලට එරෙහිව පැවැත්වෙන විස්සයි/20 සහ එක්දින තරගාවලි සඳහා 24 May 2012
මහා උසාවිය ඇමැති මෝසම විසිකරයි නව ඉසෙඩ් ස්කෝර් කඩඉම් ලකුණු ක්‍රමයක් සකස් කිරීම සඳහා කමිටුවක් පත් කිරීමට අවසර දෙන්නැයි උසස් අධ්‍යාපන ඇමැති මෝසමක් ගොනු කරමින් කළ ඉ 24 May 2012
කැලණි රන් සොයන්න බලපතක් එයි කැලණි ගඟේ පූගොඩින් මතුවන රත්තරන් කැනීම සඳහා එම ප්‍රදේශවල ජනතාවට බලපත්‍ර ක්‍රමයක් හඳුන්වා දීමට කඩිනමින් පියවර ගන්නා බව භූ විද්‍යා හ 24 May 2012
රිච්මන්ඩ් ආදි සිසුන්ගේ විස්තර ඉල්ලයි ගාල්ල රිච්මන්ඩ් විදුහලට වසර 135ක් පිරීම නිමිත්තෙන් විශේෂ සඟරාවක් පළ කිරීමට යයි. ලොව පුරා විසිරී සිටින ආදි ශිෂ්‍යන්ගේ තොරතුරු එක්රැස් 24 May 2012
රන් සොයා ගඟට බැස්සොත් වැඩ වරදී රන්වල දෙවියන්ගේ අඩවියේ කැලණි ගඟේ රන් කෑලි මතුවී දින අටකට පසුව ගඟට බැස රන් සෙවීම පූගොඩ පොලිසි අද තහනම් කෙළේය. ඉහළින් ලැබුණු නියෝගයක් 24 May 2012
ලාංකික 27ක් භූමිකම්පාවෙන් අවතැන් වෙති පසුගිය ඉරිදා ඉතාලියේ ඇති වූ භූමිකම්පාවෙන් මෝදනා නුවර ආසන්නයේ සන් සෙලිනෝ සුල් පනාරෝ නගරයේ ජීවත් වූ ශ්‍රී ලාංකික පවුල් හතක විසි හය දෙ 24 May 2012
පළාත් සභා මන්ත්‍රී රිමාන්ඞ් ජපානයට කොතල හිඹොටු යවන ආණමඩුවේ සෙට්ටිකුලමේ ජෝෂප් ස්ටැනිස් පෙරේරා නම් ධනවත් ව්‍යාපාරිකයා මරා දැමීමට රුපියල් දස ලක්ෂයක කොන්ත්‍රාත 24 May 2012
ලංකා සිත්තරෙක් ඉතාලි ප්‍රදර්ශනයේ වසරකට වතාවක් ඉතාලියේ මිලානෝ නගරයේ නවීල්ලියෝ හී (ඇළ පාරේ)පවත්වන චිත්‍ර ප්‍රදර්ශනය සහ සල්පිලට ප්‍රථමවතාවට ඉතාලියේ පදිංචි සුසන්ත දන් 24 May 2012
ලෝක රෝද පුටු ටෙනිස් ශූරතාවලියේදී උපාලි - ගාමිණී අවසන් පූර්ව වටයට එති කොරියාවේ සෝල් නුවරදී පැවැත්වෙන ලෝක රෝද පුටු ටෙනිස් කණ්ඩායම් ශූරතාවලියේදී (II වැනි කොටස) අවසන් පුර්ව වටයට සුදුසුකම් ලබා ගැනීමට ශ්‍රී 24 May 2012
තෙල් බාද්දී ගින්නක් දෙහිවල ඉන්ධන හලකට බවුසරයකින් තෙල් බාමින් සිටියදී හටගත් ගින්නකින් කාරයකට හානි සිදුවී තෙල්හලේ සේවකයෙක් සුළු තුවාල ලැබීය. 24 May 2012
මරණ පරීක්ෂක සැකපිට ගනී උඩුදුම්බර 13 හැවිරිදි පාසැල් දැරියකට අතවර කළැයි උඩුදුම්බර හදිසි මරණ පරීක්ෂකවරයෙක් සැකපිට උඩුදුම්බර පොලීසිය අත්අඩංගුවට ගනු ලැබීය 24 May 2012
යාපන රෝහලේ වාර්තාවක්. කොළඹ පටක බැංකුවෙන් යවන ලද දණහිස් කොටසක් යාපනය රෝහලේදී ඉකුත් 22දා යාපනය වැසියකුට බද්ධ කළ බව පටක බැංකුව කියයි. යාපනය රෝහලේදී ශරීර කොටසක 24 May 2012
කෝටි පහක රන් පරිගණක බෑගයෙන් එළියට රුපියල් කෝටි පහමාරක් වටිනා රන් කිලේ 5.7ක් සිංගප්පුරුවේ සිට අනවසරයෙන් ගෙන ආ රියැදුරෙක් කටුනායක රේගු විශේෂ කාර්යංශයේ විමැසුම් අංශය වි 24 May 2012
ගජ මුතුත් එක්කම කූඩුවට රක්වානේ හා පොතුවිල්හි දෙදෙනකු රුපියල් ලක්ෂ පහකට ගජ මුතු දෙකක් විකිනීමට ගොස් අත්අඩංගුවට ගත් බව හැටන් පොලිසිය කියයි. නිදානයකින් ගත් 24 May 2012
පවුලට බෙහෙත් සොයා දින 41 පොල් ගහේ තම බිරියගේ දියවැඩියාවට බෙහෙත් ගැනීමටත්, දරුවා හදා ගැනීමටත් ආදායමක් නැතැයි කියමින් ගිරිබාව රාජාංගනයේ එච්.ඩී විමලරත්න (31) හෙවත් කුමා 24 May 2012
දුවන කෝච්චියේ පෙට්ටියෙන් බයේ ගැහි ගැහි බිමට පැන්නා ”සිරිපාල” නම් චරිතය 70 දශකයේ ලාංකේය ජන සමාජයේ ඉතා දාමරික චරිතයක් ලෙස කිඳා බැස තිබුණු අතර ඔහුගේ ක්‍රියාදාමයන් එවකට ලංකාදීප පුවත්පතේ 23 May 2012
දිගටම දේශපාලනය කරනවද කියලා මම තාම තීරණය කරලා නෑ යුග දිවි අරණේ සුවඳ වත්සුණු ජීවිතය මත ගල්වන්ට පටන් ගත්තා පමණි. ඇබින්දෙන් ඇබින්ද දේදුනු පැහැගෙන ජීවිතයේ හදවත මත ස්නේහයේ සිතුවම සිත්ත 23 May 2012
චෙන්නායි පිල කඩුලූ 2 ට 61 යි බැංගලෝර්හි පැවැත්වෙන අයි. පී. එල්. ක්‍රිකට් තරගාවලියේ දෙවන සුදුසුකම් තේරීමේ තරගයේදී මුම්බායි ඉන්දියන්ස් පිලේ ඇරයුමින් පළමුව පන්ද 23 May 2012
හොඳ දිනුමක් සමගින් චෙන්නායි පිල ඉදිරියට මහේන්ද්‍ර සිං දෝනිගේ වේගවත් ඉනිම නිසා බැංගලෝර්හි (23) පැවැති අයි. පී. එල්. ක්‍රිකට් තරගාවලියේ දෙවැනි සුදුසුකම් තේරීමේ තරගයේදී චෙන්නා 23 May 2012
‘‘ Goy pay ‘‘ හරහා තවත් වංචාවක් රජයේ ඩිජිටල් ආයතනය මගින් හඳුන්වා දී ඇති රථවාහන වැරදි සඳහා එම ස්ථානයේදීම අන්තර්ජාලය හරහා දඩ ගෙවීමේ goy pay ක්‍රමවේදය( link) සැබදිය ව්‍යාජ අයුරින් අයුරින් සකස්කර මෙරට පුද්ගලයන්ට එවා මුදල් බැර කර ගැ.. 28 May 2026