නේපාලයේ පැවැති ආසියානු සමුළු වයස 14න් පහළ පාපන්දු ශූරතාවලියේදී ශ්‍රී ලංකාව විසින් භූතානය ගෝල 5-0කින් පරාජය කරන ලදී. එහෙත් ශ්‍රී ලංකාව ඉන්දියාවට එරෙහිව පැවැති තරගය ගෝල 2-0කටද, සත්කාරක නේපාලයට එරෙහිව පැවැති තරගය ගෝල 5-0 ටද පරාජයට පත්විය.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජය පරාජය දෙකම භාර ගන්න ඕනි.තව හොදට පුරුදු වෙන්න