කොළඹ පටක බැංකුවෙන් යවන ලද දණහිස් කොටසක් යාපනය රෝහලේදී ඉකුත් 22දා යාපනය වැසියකුට බද්ධ කළ බව පටක බැංකුව කියයි. යාපනය රෝහලේදී ශරීර කොටසක් බද්ධ කැරුණේ ඉතිහාසයේ පළමු වතාවටය. යාපනයේ පදිංචි සාමාන්‍ය වැසියකුට මෙම දණහිස් බද්ධය සිදුකොට ඇති අතර, රෝගියා සුවය ලබමින් සිටින බව යාපන රෝහලේ විකලාංග ශල්‍ය වෛද්‍ය එම්.උමාපති පටක බැංකුවට පැවැසූ බව එහි ජ්‍යෙෂ්ඨ කළමනාකරු හේමක ද මැල් මහතා ලංකාදීපයට පැවැසීය. තිස් වසරක යුද්ධයෙන් පසු යාපනය රෝහලේ පළමු අස්ථි බද්ධ සැත්කමද මෙය වේ.
1
ආර්ථිකය හදන්න විපක්ෂයේ අයකුට අමාත්‍ය ධුරයක්

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අහන්නත් සතුටුයි.නියමයි
උසස් ප්‍රවෘත්තියක්
ඇත්තෙන්ම අපට සන්තෝෂයි. යාපනේ කලත් කොළඔ කලත් අපි ඔක්කොම එකයි.
ඕඩර්ස් සෑහෙන්න ඒවි...