තම බිරියගේ දියවැඩියාවට බෙහෙත් ගැනීමටත්, දරුවා හදා ගැනීමටත් ආදායමක් නැතැයි කියමින් ගිරිබාව රාජාංගනයේ එච්.ඩී විමලරත්න (31) හෙවත් කුමාර් අඩි 50ක් උසැති පොල්ගහකට නැඟ අද වනවිට දින 41 කි. කිසිවකු උපකාර කරතොත් පමණක් ගසින් බසින බව ඔහු කියයි. එච්.ඩී. විමලරත්න පළුවැව හන්දිය රාජංගනය ඔහුගේ ලිපිනයයි
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මට පුඵවන් උදව් කරන්න තොරතුරු සපයාදෙන්න..
දිය වැඩියාව හැදුනේ බදින්න කලින්ද, බැන්දට පස්සෙද? කොහොම වුණත් වගකිව යුත්තේ මෙයා තමයි..
මග හොඳට තිබේ නම් යන්න දෑසත් පෙනේ නම් කිම බැදි වල යන්නේ මං මුළාවූ එකෙකුසේ....
දවස් 41ක් ගහේ ඉන්න හයිය තියෙන ඔයා තමන්ගෙ ළමවයි පවුලවයි ආරක්ෂා කරන්න යම්කිසි දෙයක් කරන්න පුළුවන්. ඔබට පොල්ගස්ම නගින්න තිබුණ.....
අපේ රටේ අය පුරුදු වෙලා ඉන්නෙ නිකන් ඉදල සල්ලි හොයන්න. මහන්සිවෙලා ජීවිතය හදාගන්න බලන්න.
වත්සලා කියන එක හරි...
කොල්ලෝ බැහැපන් බිමට....
නිකන් ඉන්න මිසක් සල්ලි හම්බකරන්න උවමනාවක් නෑ වගේ...මම නම් සල්ලි තිබුණත් දෙන්නෑ මේ වගේ අයට....
දවස් 41ක් නොකා නොබී ඉන්න බැහැනෙ. මේක බොරුවක් ....
මහින්ද, සුනෙත්, පළමුව ඔබගේ කාරුණිකකම අගයමි.නමුත් ලංකාවේ මීට වඩා අසරණ දරුවො ඉන්නවා.මේ වගේ කම්මැලි මිනිස්සු අද අපේ රටේ බොහොමයි.ගෙවත්තේ කන්කුන් ටිකක්ථ මඤ්ඤොක්කා ටිකක් හිටෝ ගත්ත නම් ඒ සේරම මුදල් නේද? මේ වගේ කම්මැලියන්ට උදවු කරන්න ඕනි නෑ
දැන් ඉතින් ගහේම තමයි ඉන්න වෙන්නේ.ඔන්න නෝනා පොල්ලකුත් අරන් ගහ යට....
කවුද මේ දවස් 41 ගණන්කරේ ? මේක ගෑණීගෙයි මිනිහගෙයි ගැටයක්ද කොහෙද
මෙන්න ගස් බදින්න ඕන මිනිහෙක්. කෝ අපේ මේ...
පොල් ගස් නගින්න හොඳ ශක්තියක් ඕනේ එමෙහ බලද්දි මෙයා හොඳ ශක්තිමත් පුද්ගලයෙක් . කුලී වැඩ කරල හොඳ ගානක් හම්බකරගතහැකි මෙයාට .බොරු නැතිව බැහැල ගිහින් වැඩක් කර ගන්න .ඔයා පදිංචි වෙලා ඉන්නේ සිරියාවන්ත තැනක...ඒකෙන් උපරිම ප්‍රයෝජන ගන්න....
මෙයාගේ විස්තර නැතිව මොනවත් කියන්න බෑනේ....
තව දින 59 ගිහාම දින 100 එතකොට වල්ඩ් රෙකෝඩ් 1ක් වෙනවා. එතකොට හොද ගාණක් හොයා ගත හැකි වෙයි ,නරක නෑ වැඩ ,
මෙයාලා වගෙ කම්මැලි අය නිසා තමා රට නැතිවෙලා තියෙන්නෙ.පොල් ගස් නගින්න පුළුවන් නම් ජීවිතේ ගැට ගහ ගන්න කීයක් හරි හොයාගන්න බැරිද පොල් කඩල?
ගෑණිටයි ළමයින්ටයි කන්න දෙන්න සල්ලි නැති එකට අනික් මිනිස්සු පළිද? අතපය හයිය තියෙනකල් කුලී වැඩක් හරි කරන්න තිබුණනේ
පිස්සු වැඩ
හරිම ලස්සන වටපිටාවක්.පොල්ගස් මැද ගෙයක්.දූපතක් වගේ.ලස්සන ප්ලේස් එක
නැග්ගට බහින්න දන්නේ නැද්ද දන්නේ නෑ.පොලිසියට තමයි බස්සන්න වෙන්නේ.හැබැයි එතකොට නෝනා ගෙදර ඉදීද දන්නේ නෑ.2500ක් ජීවත් වෙන්න ඇති කියලත් සමහරු නම් කියනවා
මොන බොරුවක්ද මෙ මනුස්සයා වෑසිකිලි යන්නෙ ගහෙද ? නිදාගන්නෙ ගහෙද ? පොල්ද කන්නෙ ? දරුවො දෙතුන්දෙන ඉන්න මිනිස්සු මහන්සි වෙනව මෙ මනුස්සය ගහෙ ඉදන් සල්ලි ඉල්ලනව.
ඔලුවක් නැති මිනිහෙක් , කන්නේ තණකොල වෙන්න ඇති
මේවා නිකං ප්‍රසිද්ධ වෙන්න කරන වැඩ.ලංකාවේ ඕන තරම් කුලී වැඩ තියෙන්නේ.සමිතියක් හරි දාලා ගමෙන්, මේ මනුස්සයට ඉඩම වගා කරන්න උපදෙස් දෙන්න
අනේ මටත් වැඩ කරලා එපා වෙලා.මමත් නගිනවා හෙට ග්‍රීස් ගහක.අනේ මටත් කීයක් හරි දෙන්න.එන්න ඕනි නෑ.මම ඇවිල්ලා ගන්නම්
මලා......
නෙවි, කාටද පුළුවන් මාස එක හමාරකට කිට්ටු කාලයක් පොල් ගහකට වෙලා ඉන්න. මොන බොරුවක්ද මේ. සුව පහසු පුටුවකවත් එතරම් කාලයක් ඉන්න බෑ. කෙනෙක් ජීවත් වෙන්න ඕනේ තව කෙනෙකුට පලියට
මූ ෂුවර් එකටම ලෝක වාර්තාවක් තියයි වගේ
ප්ලීස් විමල් ඔයා එන්නකො අපේ වතුවල පොල් කඩන්න .
මේ අහිංසක මනුස්සයට ඔහොම කියන්න එපා.කුලී වැඩ කරලා ගන්න මුදලින් ඔක්කොම කරන්න බෑ.සමහර උද්දච්ච උදවිය දුප්පත් අයට අපහාස කරනවා.ඒක හොද නෑ නේද?
අත පය හොදට තියෙන මෙයාට උදවු කරනවට වඩා නරකද රණවිරුවන්ට උදවු කරන එක
මෙහෙමත් මිනිස්සු , පිස්සු ලෝකයක්
මේ වගේ මෝඩයො ලංකාවේ ඉන්නවද??
මේ වගේ මෝඩයොත් ලංකාවේ ඉන්නවද?
ඇත්තටම මෙයා විතරක් නෙමෙයි තව දහස් ගාණක් මේ වගේ අය ලංකාවේ ඉන්නව.කොහොම උනත් අහින්සක මනුස්සයෙක්,කාගේ හරි ඇස් පෑදේවා............ මේ අහිංසක මනුස්සයට ඔහොම කියන්න එපා.කුලී වැඩ කරලා ගන්න මුදලින් ඔක්කොම කරන්න බෑ.සමහර උද්දච්ච උදවිය දුප්පත් අයට අපහාස කරනවා.ඒක හොද නෑ නේද? සුජීවා. සහ හේමන්ත.. ඔවුන්ගේ තත්ත්වය තේරුම් ගැනීමට උත්සාහ කරන්න. මේ විදියට ප්‍රතිචාර දක්වන් කලින් බලන්න මේ ගොල්ලෝ ලියලා තියෙන දේවල්.. මේ ලෝකේ කොතරම් නපුරුද ආ....... මට නම් එපාවෙලා.....
අනේ මෙයාට ඉඩමක් ගෙයක් හරි තියෙනවා ... අපිට ඉන්න තැනක්වත් නෑ...
දවස් 40ක් මේකා වැසිකිලි ගියේ කොහොමද දන්නේ නෑ??? බොරුකාරයෙක්.... පත්තරේට දන්නා වෙන දෙයක් තිබුනෙම නැත්ද මන්ද?
කොල්ලෝ, ගහට නැගලා බහින්න එපා කිවුවේ පවුල නේද? ගැටයක්ද දන්නේ නෑ.කෝකටත් නෝනා ගැන ඇහැ ගහගෙනම හිටපන්
වටේටම කුඹුරක් තියෙන්නේ, වෙන මොනවද ඕන ??
මහ පිස්සෙක්
නෝනත් එක්ක ප්‍රශ්නෙකට ගස් නැගලා දැන් ඒක වෙන පැත්තකට හරෝගෙන
හැමෝම හරියට තේරුම් අරන් නෑ.ඔහු කියන්නේ කවුරු හරි උදවු කළොත් ගසින් බසින බවයි.ඒ කිය්නනේ කාගේවත් උදවුවක් නැතුව ඔහුට ගසින් බැසීමට අපහසු බව නොවේද?
කාලේ කන්නැතිව ගහෙන් බහින්න...නෝනගේ ලෙඩ වැඩි වෙයි,ළමයට කන්න නැති වෙයි...
දින 41ක් ගහක ඉන්න ආත්ම ශක්තියක් තියෙන කෙනෙක්ට මීට වඩා දෙයක් කරන්න පුළුවන්
සරම වැටෙන්න කලින් බහින්න බිමට...
සුදෝ, ඔයා පොල් ගහ බදාගෙන ගහේ. මම වංගෙඩිය බදා ගෙන කුස්සියේ. කොල්ලා කොට්ටේ බදාගෙන කාමරේ. අනේ බහින්න සුදෝ අදවත් බිමට
මම දැකල තියෙනවා අතපය නැති අබාධිත මිනිස්සු ස්වීප් විකුණලා ජීවත් වෙනවා. ස්වාමියා මියගිය කාන්තාවෝ කුලී වැඩ කරලා දරුවෝ දෙන්න තුන්දෙනා හදාගෙන ජීවත් වෙනවා. මේ කම්මැලි මිනිහ අතපය හතර තියාගෙන ගහක් උඩටවෙලා කන්න ඉල්ලනවා. මේ වගේ කම්මලියනුත් මේ අයට අනුකම්පා කරන මෝඩයොත් ඉන්නතුරු අපේ රට කවදාවත් දියුණුවෙන්නේ නැහැ.
මෝඩ වැඩ නොකර මිනිහෙක් වෙන්න බලන්න ඕනි
මහන්සිවෙලා වැඩ කරන අයට ඕනෑ තරම් රැකියා තියෙනවා පොල් ගහ උඩට වෙලා බලා ඉන්න වෙලාව වත්තක් බලා ගත්තා නම් මුදලක් සොයාගන්න තිබුනා ලස්සන පරිසරයක ජීවත්වන මොහු මොනවා හරි වගාකලා නම් බෙහෙත් විතරක් නොව වාහනයකුත් ගන්න තිබුනා
මේ වගේ පිස්සොන්ගේ වැඩ අපිත් මෝඩයෝ වගේ බලනවා
අර පොඩි එකාට කන්න මුකුත් ගෙනත් දීපන්
පොල් ගහේ තිබ්බ කුරුම්බා ටිකයි පොල් ටිකයි කඩා ගත්ත නම් 2500ක් හොයා ගන්න තිබුණනේ
ජනාධිපතිතුමා ඇවිල්ලා පොල් ගහෙන් බස්සනකල් ඉන්නවද දන්නේ නෑනේ
බැන්ද නම් , ළමයි හැදුව නම් ටිකක් වගකීමෙන් ජීවත් වෙන්න එපායැ.වටේටම කුඹුරු.වත්තේ පොල් ගස්.මුන් නම් හරක්
මේ මනුස්සයාට දොස් කියන්න එපා.කෝටි ගණන් පිල්ලි ගහන අපේ කට්ටිය නිසා තමයි අද මෙහෙම වෙලා තියෙන්නේ.මේ මනුස්සයා සිය දිවි හානි නොකර, හොරකම් නොකර මෙහෙම කරන එකට බනින්න එපා
දැන් ලේසිම වැඩේ අනුන්ට අතපාලා කීයක් හරි හොයාගන්න එකයි. ඒක වැඩ කරනවට වඩා හුගක් ලේසියිනේ. කෝච්චියකට නැගලා බලන්ඩ කොච්චර හිගන්නො එනවද කියලා..... වැඩි දෙනෙන් අසරණයින් නෙමෙයි. ඒක ඔවුන්ගෙ රක්‍ෂාව.
මේ ගසේ පොල් වලු හැර වෙනත් වලු තිබේද
මේ මනුස්සයාට උදවු කරන්නා පොල් බූරුවෙකි.අමු මෝඩයෙකි.
දිනේෂ් ඔබ කියන එක නිවැරදියි.
අනුන්ගේ උදවු නැතුව ළමයි හැදුවනම් ඒ අයට කන්න දෙන්න අනුන්ගේ උදවු ඉල්ලන්න ලැජ්ජ නැද්ද?
පිස්සෙකුට පොරවක් දීල ගහ මුලට ඇරියනම් ඉවරයි.............විනාඩියෙන් බිම ..බ්රූස් ගාල.
සිතූ පැතූ සම්පත් ලබා දෙන කප්රුකක්ද කවුද දන්නේ...
බහින්න නම් එපා මලේ.උඹ ගහ උඩම හිටපන්
බොලවු මේක නම් ටිකක් අමුතු කතාවක්.මට නම් මොකවත් හොයා ගන්න බැරුවා.පුළුවන් නම් පුළුව්න ඇත්තෝ ටිකක් හොයා බලත්වා
අපේ ගමේ පොල් කඩන ගාමිණීගේ එකවුන්ට් 1 සම්පත් බැංකුවේ.හම්බෙන්න එපොයිමන්ට් 1ක් දාන්න ඕන.... ඒත් මෙයා ගහේ..
අමිල, පොල් ගහේ පොල් මිස රඹුටන් හැදෙන්නේ නෑනේ
මේක පහත් ප්‍රසිද්ධියක් ලබන්න කරපු වැඩක්.ඔය දවස් ටිකේ වැඩ කළානම් සල්ලි හම්බ වෙන්නේ නැද්ද
ඇත්තටම මෙයා විතරක් නෙමෙයි තව දහස් ගාණක් මේ වගේ අය ලංකාවේ ඉන්නව.කොහොම උනත් අහින්සක මනුස්සයෙක්,කාගේ හරි ඇස් පෑදේවා............
නිවස අසල වතුර ටැංකියක් නැතිව ඇති...
නොදන්නා නිසා කියන්නේ පව්ලත් ගහට නග්ගවා ගත්තනම් නරකද පවලට ඔච්චරම ආදරේනම් අනික මේක කරන්නේ රගපෑමක් ප්‍රසිද්ද වෙන්න ඔය වගේ දේවල් ලංකාවේ ඕනෑතරම් වෙනවා හොඳම දේ තමා පොල්ගහ කපල දාන එක නැතිනම් මිනිහගේ කකුල්කපන එක
මේක මාර වැඩක්නේ? කසාද බැන්දෙ එයා... ළමයි හැදුවෙත් එයා.. රට්ටු කන්න දෙන්න ඕනලු..
අනේ අනේ ... මෙයාට ඇයි බැරි හේනක් කුඹුරක් කරන් ජීවත් වෙන්න ..කම්මැලියෙක් .. ..
දවස් හතලිස් එකක් මේ මනුස්සයා ගහේ හිටියද?
මේ වගේ අය සමාජයට බරක්
ඔය විදියට ලංකාවෙන් බාගයක් ඉන්න ඕන පොල්ගස් උඩ
නසාර් මල්ලි රුපියල් 40ට පොල් ගස් නගින එක්කෙනා මට හොයලා දෙන්නකෝ. අපේ පැත්තේ රුපියල් සීයට අඩුවෙන් ගහ මුලටවත් යන්නේ නෑ.
කාගෙන්වත් අහලා නෙමෙයිනේ මෙයා කසාද බැදලා ළමයි හැදුවේ.ඒවා කර ගත්ත නම් ඒ ළමයින්ට සළකන්න එයා දැන ගන්න ඕනි.කම්මැලිකමට ඉදලා වැඩක් වෙන්නේ නෑ
සිරසේ කට්ටීය තාම දෑක්කේ නෑතිද ................?
අපරාදෙ උත්තර දෙන්න අඩි දෙනන් බහින්න වෙනවාලු. කවුරුත් නැද්ද ජංගම දුරකතනයක් අරගෙන දෙන්න?
ලිපිනය දීල තියෙනවනේ. උදව් කරන්ට කැමති කෙනෙක් මෙයාට ජීවනෝපායක් හොයල දෙනවනම් ලොකු පිනක්!
ඔහොම ගියොත් පවුල රැකෙයි
තමන් විතරක් නෙමෙයි ගමයි රටයි දෙකමත් පාලුවෙනවා මෙහෙම වැඩ කලොත්.... මේ ගමේ මිනිස්සු නැද්ද දෙකක් අනින්න මෙයාට මොලේ පෑදෙන්න..
පොල් ගහකට 40/=දවසකට ගස් 15ක නැග්ගොත් 600/=ක් හොයන්න තිබ්බා .කම්මැලියෙක්
රස්සාවල්ද නැත්තේ? මේ මනුස්සයාට ඔය සල්ලි ටික රස්සාවක් කරලා දවස් කීපයකින් හොයා ගන්න පුළුවන්
මරුවින් 2012-05-24 10:42:30 පව් කියල හිතෙනවා. ඒත් මෙයාට පොල් ගස් නගින්න පුළුවන් නම් ජීවිතේ ගැට ගහ ගන්න කීයක් හරි හොයාගන්න බැරිද පොල් කඩල?
උදව් කරන්න වීදීහක් දන්වන්න !
මොළයක් තියෙන්නේ පාවිච්චි කරලා වැඩ කරන්න.ඒත් මෙයා ඒක නිසි ලෙස පාවිච්චි කරන්නේ නැති පාටයි
මෙයා ගහේ හිටිය දවස් 41 කුලී වැඩක් කලානම් 41,000ක් හොයාගෙන. දැන් කුලිය 1000 ක් නෙ....
උදව් කරන්න ඉදිරිපත් වුන අයට මේ තියෙන්නෙ ලිපිනය- පළුවැව හන්දිය රාජංගනය
අපේ පැත්තේ පොල් කඩන්න කෙනෙක් නෑ. මෙයාට ගස් නගින්න පුඵවන්නම් ඇයි ටික කාලෙකට හරි ඒ ජොබ්1 නොකරන්නේ..
මේ වගේ අයට ආදාර දෙන අය ඉන්නකම් මෙයාලව හදන්න බෑ......
පව් කියල හිතෙනවා. ඒත් මෙයාට පොල් ගස් නගින්න පුළුවන් නම් ජීවිතේ ගැට ගහ ගන්න කීයක් හරි හොයාගන්න බැරිද පොල් කඩල?
මේක මෝඩ වැඩක්නෙ.. මොකක්හරි හොයා ගන්න තිබුණනෙ උත්සාහ වන්ත වෙන්න..
ආශ්චර්යය??
ගෑණූ බැදල ළමයි හැදුවේ බර දරන්න පුඵවන් නිසානේ..අනික මේක කම්මැලිකම ප්‍රදර්ශනය කිරීමක් විතරයි...අබ්භගාත මිනිස්සුත් මිට හොදට ජීවත් වෙනවා.බැරි මිනිහෙකුට ඕනි උදව් කරන්න...මේව විකාර....
ඔහුට උදව් කිරීමට ඔහුගේ තොරතුරු දන්වන්න.
වෙන විදියක් නැද්ද කීයක් හරි ඉල්ලගන්න.... මේ මනුස්සය මානසික රෝහලට අරින්න වෙනවා..
දවස් 41 ම කෑවේ කුරුම්බද??
මෝඩය වගේ ගහ උඩ නැගන් ඉන්නේ අනුන්ගේ වතුවල පොල් කඩල කීයක් හරි හම්බකර ගන්න.මේ වගේ අය නිසා තමයි රටට මෙහෙම උනේ...හැමෝම අතේ ෆෝන් ඒත් ආහාර නෑ...මොකක්ද මේ රට...
මට සල්ලි තිබුණනම් මන් උදව් කරනවා
කැළණි ගගේ රත්රං හොයන්න ආවනම් හරිනේ...
සුජීවා. සහ හේමන්ත.. ඔවුන්ගේ තත්ත්වය තේරුම් ගැනීමට උත්සාහ කරන්න. මේ විදියට ප්‍රතිචාර දක්වන් කලින්...