දමන ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම අද තේ පානයට පමණක් සීමා විය. කමිටු සභාපතිනිය වන ශ්‍රියානි විජේවික්‍රම මන්ත්‍රිනිය කොළඹ සිට පැමිණීමට පැය එකහමාරක් පමණ ගත වන බව නිවේදනය කිරීමෙන් පසු ප්‍රාදේශීය දේශපාලනාඥයෝ හා නිලධරයයෝ තේ බී විසිර ගියහ.