ගාල්ල රිච්මන්ඩ් විදුහලට වසර 135ක් පිරීම නිමිත්තෙන් විශේෂ සඟරාවක් පළ කිරීමට යයි. ලොව පුරා විසිරී සිටින ආදි ශිෂ්‍යන්ගේ තොරතුරු එක්රැස් කිරීමට ද අදහස් කැර ඇතැයි සම්බන්ධීකාරකයන් වන චන්ද්‍රපාල ලියනගේ සහ සුසිල් වීරසේන මහත්වරු කියති.