රුපියල් දාහේ හොර නෝට්ටු 48ක් සමග තරුණයෝ දෙදෙනෙක් පැල්මඩුල්ල පොලිසියෙන් සැකපිට අත්අඩංගුවට ගනු ලැබූහ. බදුල්ලේ පදිංචිකරුවන් බව කියන මේ දෙදෙනා ත්‍රිරෝද රියකින් පැමිණ කඩවලට ගොස් හොර සල්ලි මාරුකරමින් සිටිය දී පැල්මඩුල්ලේ පිරිසක් විසින් අල්ලාගනු ලැබූහ.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කේන්දරේ අපලයක් තිබුණා ග්‍රහ මාරුවක් වෙන්න ඇති ..
රටේ පවතින ආර්ථිකය තමයි .
කෝ එක සල්ලි ගහපු මැෂින් එක්ක ඇල්ලුවද? ඕව අනුමත කරන්න බෑ කොල්ලනේ
මේක තමයි දියුණු වෙන්න තියන හොදම ක්‍රමය.....තව අච්චු ගහන්න ..................
දැන් මේ වගේ අයට මොකද කරන්නේ . ඇපදීල එළියට ආවහම ආයේ හොඳට කරයි .මෙයාලව ජීවිත කාලෙටම හිරේ යවන්න තිබුණනම් හරි.......?
දැන් ඉතින් පොලිස් මඩුල්ලට උත්තර දෙන්න වෙයි...
අනේ මේ තරුණ දරුවෝ ජීවත් වෙන එක අමාරු නිසාද මේ වගේ වැඩ කරන්නේ. හොර සල්ලි අච්චු ගහන එකත් හොරකමට අයිති දෙයක්. නමුත් මතක තබා ගන්න හොරකම් කිරීමට දුප්පත්කම සමාවට කාරණයක් නොවන බව.ඒකෙන් වෙන්නේ දුප්පත්කම ඇති වෙන්න තියෙන තියෙන ප්‍රවණතාවය වඩාත් වැඩිවෙන එකම විතරයි.මේක හරියට පිපාසෙට ලුණු වතුර බිව්වා වාගේ.බොන වෙලාවට විතරක් හොඳයි වාගේ පෙනුනට පස්සේ තිබහ කලින්ටත් වඩා වැඩියි.දුප්පත්කමට වැරදි දේ කිරීමත් මීට සමානයි.
මේ වගේ අයව මුළු ජීවිතේටම හිරේ යවන එක අපරාදයක්.වැරදි නිවැරදි කර ගන්න අවස්ථාවක් දිය යුතුයි නේද?
දුප්පත්කමත් මොකක්ද නැති මොකාද වගේ කියනවනේ ....
මහ භාණ්ඩාගාරය හිස්නේ.ඉතිං ඒක නිසා වැඩ පටන් අරන්
ආචාර්ය තුමෝ, 77න් පස්සේ අපේ රටට උණේ 18 වංගුවට වෙච්ච දේ කියලා නැණ ගුණ තියෙනව නම් තේරුම් ගන්න