රක්වානේ හා පොතුවිල්හි දෙදෙනකු රුපියල් ලක්ෂ පහකට ගජ මුතු දෙකක් විකිනීමට ගොස් අත්අඩංගුවට ගත් බව හැටන් පොලිසිය කියයි. නිදානයකින් ගත් බව කියූ තවත් පුරාවස්තු ද විකිණීමට ඇති බව ඔවුන් කියා ඇත්‍තේ ව්‍යාපාරිකයන් සේ වෙස් වළාගත් පොලිස් නිලධරයනටයි.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ තියෙන්නෙ ගජමුතු නෙමෙයි ඇත් දළ දෙකක්. සූටිකක් කියන කතාව හරි ගජමුතු මෙහෙම පොලිෂ් වෙන්නෙ නැහැ
අලි බබාගෙත් ගජමුතු තියෙයිද දන්නේ නෑ
ඇත්තටම මෙයාට මොකද වෙන්නේ දැන්.
අනේ දෙකම කම්මුතුයි බොලේ....
ඇත්තටම ඔය අල්ලන ඒවා කවුරුන් සතුවේද ??.
ඇල්ලුවේ අඩුවට විකුණන්න හදපු නිසාද?
අනේ කාකි කෝට් දාගත්ත මල්ලියේ තෝරු මෝරු ඉදිද්දී හාල්මැස්සන් අල්ලා වැඩක්නෑ අන්න පුලුවංනං මෝරෙක් අල්ලලා පෙන්නන්න
අවසානේදි මුතු වලට මොකද වෙන්නේ?
පුළුවන්නම් දුමින්ද සිල්වාව අල්ලලා පෙන්නන්න
අර ඇමතිතුමාගේ ගජමුතු එතකොට අත යට ගැහුවද?
අනේ අමිල පුතේ මගේ ගජමුතු දෙක මම පරිස්සම් කොරන් ඉන්නේ. ඔයා කොහොමද මා ලග ගජමුතු තියෙනවයි කියල දන්නේ.
ඒවා සල්ලි දීලා ගන්න මෝඩයෝ ඉන්න තාක්කල් ඕවා නවත්වන්න බෑ
හා පුළුවන්නම් හොයා ගන්න බලන්න කටු ගෙයින් උස්සපු කඩුව
අනේ බොලවු කොල්ලනේ, මට නම් මේක පේන්නේ හරියට පොඩි ගම් බිත්තර දෙකක් වගේ
කවුරු කරි දන්නවද ගජ මුතු හැදෙන විදිය?
කම්මුතුයි.
ගජමුතු හටගන්නේ හස්තියෙකුගේ දළ දෙක තුළ. දළ වශයෙන් දික්ව ඇත්තේ ඔවුන්ගේ ඉහළ ඇන්දේ දෙවන කෘන්තක දන්තයයි. වසරකට අඟල් 7 ක් පමණ වැඩෙනා මෙම දළ, පොලොව හාරා ජලය සොයා ගැනීමට, සුවිසල් වෘක්ෂ පෙරළා දැමීමට හා සතුරන් හා සටන් වැදීමේදී භාවිතා වෙනවා. ආසියානු හස්තීන්ට වඩා විශාල වූ අප්‍රිකානු ඇතුන්ගේ දළ දික් වන අතර කිලෝ 90 කට වඩා බරින් යුතු වෙනවා. ප්‍රධාන වශයෙන් කැල්සියම් පොස්පෙට්වලින් නිර්මාණය වී ඇති මෙම දළ ඇතුළත කුහරයකින් යුක්තයි. සත්‍ය වශයෙන්ම ගජමුතුවක් යනු දළ කුහරය තුළ ඇතිවන බැක්ටීරියා වර්ධනයක්. වැලි කැටයක ස්වරුපයෙන් ඇතිවන එම පිළිලය වටා කැල්සියම් හා තවත් සංයෝග බැඳෙනවා. වසර 125 ක් පමණ ආයුෂ ඇති හස්තියෙකුගේ දළයේ කුහරය තුළ වැඩෙනා එම පිළිකාවක් වැනි සංයුතිය වසර 75 ක් 80 ක් තරම් ගත වනවිට සැලකිය යුතු ප්‍රමාණයකට වර්ධනය වනවා. කලාතුරකින් හස්තියෙකුගේ දළයක් තුළ මෙවන් "කැට" ඇති වන්නේ. ඒවා දුර්ලභ නිසා එතුළ මහත් අනුහසක් හා බලයක් ගැබ්ව ඇතැයි මිනිසුන් තුළ විශ්වාසයක් පවතිනවා. රෝග සුව කිරීම, වාසනාව ගෙනදීම, ලිංගික ශක්ති වර්ධනය, දීර්ඝායුෂ හා ප්‍රභූ සැප සම්පත් ලැබීමක් දක්වා ගජමුතු අපිව රැගෙන යන බව කිව්වත් එය ඇත්තටම මිථ්‍යාවක්. මේ පුංචි පිළිකා කැට නිසා ජීවිත පුදන හස්තීන් කොපමණද කියා විතරක් සිතන්න !
අපේ හාමිනේ නං කියන්නෙ "ඔයි දෙකනං රාලහාමිලා ලාච්චුවේ දාපු එව්වා..." කියල. එහෙම කියන්නේ කොහොමද බං කියල ඇහුවම "නැත්තං යස අගේට බෝල වගේ තියෙන්න ඕන එව්වා අර අද වෙලා මොකද?" කියල ඇහුවේ නැතැයි.
අපේ හාමිනේ නං කියන්නෙ "ඔයි දෙකනං රාලහාමිලා ලාච්චුවේ දාපු එව්වා..." කියල. එහෙම කියන්නේ කොහොමද බං කියල ඇහුවම "නැත්තං යස අගේට බෝල වගේ තියෙන්න ඕන එව්වා අර ඇද වෙලා මොකද?" කියල ඇහුවේ නැතැයි.
ආ....බොලේ.. අලි රිංගන බෙන තියෙද්දි කක්කුටු බෙන වැහුවම හරියි කියලද හිතන් ඉන්නේ....
බොහොම ස්තූතියි පැහැදිලි කිරීමට..මම අහල තියනව ඇතාගෙ දළ කුහරය ඇතුලට ඇතාගෙ හක්කේ දත් දෙක බොහොම කලාතුරකින් වැටෙන්න පුලුවන් බවත් ඒ දත් සෑහෙන කාලයක් දළය ඇතුලෙ පිරිමැදීමෙන් එය මුතුවක් වන බවත්...එතකොට ඒක මිථ්‍යාවක්ද?