ජපානයට කොතල හිඹොටු යවන ආණමඩුවේ සෙට්ටිකුලමේ ජෝෂප් ස්ටැනිස් පෙරේරා නම් ධනවත් ව්‍යාපාරිකයා මරා දැමීමට රුපියල් දස ලක්ෂයක කොන්ත‍්‍රාත්තුවක් දුන්නැයි කියන බස්නාහිර පළාත් සභා මන්ත‍්‍රී එම්.ඒ. ක්ලැරන්ස් තුෂාර පෙරේරා පුත්තලම මහේස්ත‍්‍රාත් හේෂාන් ද මෙල් මහතා විසින් රිමාන්ඞ් කරනු ලැබීය. තුෂාර පෙරේරා ද මුලදී ඔහු සමග එක්වී කොතල හිඹොටු රට යැවූ පුද්ගලයකු බවත්, සිය ප‍්‍රතිවාදියා මැරීම සඳහා අවියක් ද දී හමුදා සෙබළුන් තිදෙනකුට ඔහු පෙන්නා ඇති බවත් පොලිසි අධිකරණයට කියා සිටියේය.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේවට වග කියන්න ඕනි අපි වගේ මෝඩ ඡන්ද දායකයො තමයි
මමත් දන්නා විදියට කොතලහිබුටු රට යැවීම තහනම්. මුන් දෙන්නම හිරේ දාන්න ඕනේ පරිසර හිතකාමී මිනිසුනි වහාම තව කොයිකද ඔය වැඩේ කරන්නේ කියල හොයල බලන්න. මේ යට අපිවත් නඩු දමමු. ඔය කියන දේශපාලකයෝ පත් කලේ ..............? දෙන්න ඕනේ රජ කාලේ දඬුවම්.
හැබෑවටම ආයුබෝවන්ඩ, පළාත් සභා , ප්‍රාදේශීය සභා, රාජ සභා ඔය ඔක්කොම හිර ගේ ඇතුලෙම පත් කරානම් අපිට ගොවිතැන් බතක් කරගෙන පාඩුවේ ඉන්න තිබුණා..
මමත් දන්නා විදියට කොතලහිබුටු රට යැවීම තහනම්
මිනිසුන්ට රටට ගිනි දී පොහොසත් වනවාට වැඩිය හොදයි දුප්පතෙක් විදියට මං මේ ඉන්න විදිය....
කොතල හිඹුටු ජාවාරම් කාරයෝ රටලු .අන්තර් ජාතිකයට යන්න වෙනවා .
නීතිය බල්ලට ගිය රටේ මොන නීති කතාද ලොක්කා. පොලිටික්ස් කරන්නේ මොනා හරි විකුණලා හම්බ කර ගන්න මිසක් වෙන මොකටද?
දේශපාලකයෝ අතින් පසුගිය කාලයේ සිදුවුන මරණ වරධනයක් ඇත. මේ වරධනය රටේ ආර්ථික වේගයට, දල දේශීය නිෂ්පාදනයටත් බලපානවා ඇති. එමනිසා දේශපාලකයන්ට වසරකට ඝාතන දෙකකට සීමා කොට පොදු සමාවක් ගෙනෙන යෝජනාවක් පාර්ලිමේන්තුවට ගෙනාවොත් හොද කියලයි මගේ දැනීම.
රටට වින කරන මේ වගේ මිනිස්සුන්ව එල්ලනයි තියෙන්නේ
ලෝකේ හොදම කොතල හිබුටු තියෙන්නේ ලංකාවේ.ඒත් දැන් බේතකටවත් පැළයක්වත් හොයා ගන්න බෑ.මුන් ඔක්කොම කපලා
අල්ලලා කොටලා හිඹුටානෙට යවන්නයි වෙන්නේ
මේ රටේ වෙන කුඩු, කලු සල්ලි ජාවාරම් වල හැටියට ඔය කොතල හිඹුටු ටිකක් රට පටවලා කීයක් හරි හොයා ගත්තට මක් වෙනවද?
කිසිදේකට බය වෙන්න එපා .එයා හෙට ගෙදර යාවී ,අනිද්ද තව ලෝඩ් 1 ක් ජපානෙට පටවාවි...මේක ලංකාව ,ආසියාවේ ආශ්චර්‍ය
බුදු බණ අසා සිතෙහි සතුට වඩා,දුරු කලයූතු නපුරු කම් අත් හරින්න.කවර සතෙකුගේ පරපණ නැසුවත් සතර අපාය උරුමය.
මෙයා ලොක්කව එච්චර දන්නේ නැතුව ඇති
පළාත් සභා මන්ත්‍රී රිමාන්ඩ් එකෙන් ආවාම හොද තනතුරක් ලැබෙයි
කොතල හිඹුටු වලට අල්ලල හරි එක්කෙනා එක්කෙනා හරි ඇතුලට දානවනම් හොඳයි . එතකොට කරදරයක් නෑ රජයට...
දැන් ඉතිං කවුද කොතළ හිඹුටු යවන්තෙ... මම හිතාගෙන හිටියෙ ඒක තහනම් අපනයන බෝගයක් කියලා
ගොඩක් අය හිරේනේ.... ඉන්නේ
පළාත්සභාවල ඉන්නෙ වැඩිහරියක් මේ බෝගම්බර වැලිකඩ යන්න ඕන කටිටියනෙ බලාගෙන ගියාම..
ඔයකට්ටිය මොනව කිව්වත් සල්ලි වලට මනුස්සකම නැතිකරන සත්තු ලොවෙන් තුරන් වේවා !!!