ලබන මාසයේදී පැවැත්වෙන පාකිස්තානු පිලේ ශී‍්‍ර ලංකා සංචාරය සඳහා කී‍්‍රඩකයන් තෝරා ගැනීම සඳහා පෙරේදා (23) කෝල්ට්ස් ක‍්‍රීඩාංගණයේදී පැවැති දෙවැනි පුහුණු තරගය තණතීරුව අනතුරුදායක වීම නිසා අතහැර දමන ලදි. චාමර සිල්වාගේ කණ්ඩායම පන්දුවට පහර දෙන අවස්ථාවේදී දඟ පන්දු යවන්නන්ගේ පන්දු අනපේක්‍ෂිත ලෙස ඉහළ නැගීම හේතුවෙන් පිතිකරුවෝ කිහිපදෙනකුම අපහසුතාවට පත්වූහ. දෙවැනි ඉනිම වෙනත් තණතීරුවක පැවැත්වුවද එහිදී කුසල් ජනිත්ට පන්දුවක් වැදීම නිසා තරගය අත්හිටුවා තිබේ. චාමර සිල්වාගේ පිල ඕවර 45 කදී කඩුලූ 9 ට 193 (ළහිරු තිරිමාන්න 66, ඩිල්රුවන් පෙරේරා 28, දිනේෂ් චන්දිමාල් 21, කෞෂාල් ලොකුආරච්චි 16, සචිත‍්‍ර සේනානායක 43/4, ජීවන් මෙන්ඩිස් 32/3, චානක වෙළෙගෙදර 27/2) තිලාන් සමරවීරගේ පිල ඕවර 3.4 කදී කිසිවකු නොදැවී 20
1
ආර්ථිකය හදන්න විපක්ෂයේ අයකුට අමාත්‍ය ධුරයක්

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මිනී මරන්න හදනවද?