අද රාත්‍රී 9.50ට පමණ පදියතලාවට සුළු භූචලනයක් වූ බව පදියතලාව පොලීසිය කියයි. ශබ්දයක් සමග පොලොව හෙල්ලී ගිය බවත්, තත්ත්පර 30කට අඩු කාලයකින් සෙලවීම නැතිවූ බවත් රජයේ නිලධරයෝ කීප දෙනෙක් කීය.