ගම්පහ දුම්රිය පොළේ දී කාන්තාවකගේ බෑගයෙන් රුපියල් 26000ක් සොරාගත් ගැට කපන්නකු පොලිසියට අල්ලා දෙද්දී නෝට්ටු කිහිපයක් ගිල දැමූ ගැට කපන්නා තවත් නෝට්ටු කිහිපයක් ඈතට විසි කෙළේය. ගැට කපන්නාගේ යට ඇඳූමේ ද තිබුණු මුදල් ද සමග රුපියල් විසි දෙදහසක් සොයාගත හැකි විය. ඔහු අල්ලා දුන් දුම්රිය සේවකයෝ ඉතිරි මුදල් ද එම කතට දුන්හ.
1
කිඹුලාඇළ ගුණාට යනඑන මං නැතිකළ පොලිස් ප්රහාරය

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ අපොයි මිනිහට රිදේවිනේ.එහෙම කලොත්..පියදාසත් කියන්නේම හිතක් පපුවක් නැති වැඩම තමයි.මට පේනනේ පියදාසගේ රැචිකත්වයත් ටිකක් වෙනස් වගේ. හොදයි බොරුද?
පොඩි කාසි 50ක් විතර ගිල්ලවලා විරේක බෙහෙත් දෙන්න ඕන...
ආපෝ පියදාසගේ හිතේ තියන කැත අදහස්
අපේ ලංකාවේ පොලිසිය හොරුන්ට සලකනවා හොඳ වැඩියිද මන්දා මේ වගේ හොරකම් නිතරම සිදු වෙන්නේ ඒකනේ.
ශ්‍රීලාල් ඔය මොනවත්ම ඕන නැහැ මේ හොරාට එතන හිටපු රාළහාමිලගේ බැටන් එකක් ගිල්ලුවා නම් නේද?
පොලිසියට අල්ලන් ගියාම නම් ගැට කපන්නගේ ඔක්කොම ගැට ටික පොලිසීයේදී කපාවී
ශ්රී ලාල් ගෙ අදහස හොදයි....!!
උතුම් වැඩක් කළ දුම්රිය සේකයන්ට තුති පදුමි... මේ කාලෙ ඕවගේ මුදල් ගෙනයන විට කල්පනාවෙන් යන්න ඔන...
හොදට දැනෙන්න දෙන්න ඕන...
පොලිසියට දීල වැඩක් නෑ... ඔයවගේ බලුවැඩ නොකරන්න අමතක නොවෙන්න දෙන්නයි තිබුණෙ. නැතිබැරි කම කියල හැමෝම හොරකං කරන්න ගත්තොත් කොහොමද??
මූට ඔය සල්ලි ඔක්කොම කාසි කරලා ගිල්ලවන්න ඕනි
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ ඔව් බැටන් එකක් ගිල්ලවන එක හොඳයි හැබැයි ගිල්ලවන්න ඔනේ කටින් නෙමෙයි.
පියදාස, අනේ අපොයි.. මිනිස්සුන්ට නිකම් ඔහොමත් රිද්දන එක පව් නැද්ද.. මට දුකේ බෑ...