අනවසර පිවිසුම් මගින් දත්ත ගෙන විදේශීය ගිණුම්වලින් ඇමෙරිකා ඩොලර් විසිලක්ෂයක් (රුපියල් කෝටි 26.4ක්) වංචා කළ බව කියන චීන ජාතිකයන් 17 දෙනකු චීනයට පිටුවහල් කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් රශ්මි සිංගප්පුලි මහතා අද ආගමන විගමන පාලකවරයා වෙත නියෝග කෙළේය. එතෙක් ඔවුන් මිරිහාන රැඳැවුම් කඳවුරේ රඳවා තබන ලෙස ද මහේස්ත්‍රාත් රහස් පොලිසියට නියෝග කෙළේය. බිජිං ජාත්‍යාන්තර පොලිසිය මගින් රහස් පොලිසිය වෙත කළ පැමිණිල්ලක් අනුව රාජගිරිය ලේක් ගාර්ඩන්, ලේක් ඩ්‍රයිව්හි නිවසක සිටිය දී ඉකුත් 23 වැනි දින අත්අඩංගුවට ගත් මේ පිරිස් අතර චීන ගැහැණු හය දෙනෙක් ද වෙති.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හයි වේ හදන්නේත් ගොඩක් දුරට චීන හිරකරුවෝ
ලංකාවේ ඉන්න හොරු මදිවට දැන් පිටරට හොරුත් ලංකාවට ඇවිත්ද? අනුමානයක් නැහැ ජාත්‍යන්තර හොරුන්ගේ සම්මේලනයක් මෙහෙ පැවැත්වෙනවා ඇති.අදාළ අයට දැනුම් දීලා ඇති..
දැන් චීනෙනුත් හොරු බිහිවෙලා වගේ
හොරකම් පුරැදුවෙන්න ලංකාවට ඇවිත් වගේ
තව ඉන්නවා මේව ගේ අය..
හොරැ 17ක් අඩුවුණා එච්චරයි....
ඕක සාමන්‍ය දෙයක්.. මේ කාලේ....
චීකෙ ඉක්ක හෙරැත් එක්ක ඔය වගේ දෙයක් සුළු දෙයක්නෙ...
ඔය විදියට හොරු ටික පිටුවහල් කරන්න ගත්තොත් අපිට ඇමති මණ්ඩලයක් නැතිවෙයි නේද?
මෙනමි සාමාන්‍යයෙන් අසාමාන්‍ය දෙයක්.
තාම අපේ අය චීන්නුන්ව හදුනා ගත්තේ නෑ.තව ටික කාලයක් යද්දි ලංකාවේ දිය නයෙක් වත් ඉතුරු වෙන එකක් නෑ
ලෝක හොරුන්ට සැගවිලා ඉන්න ලංකාව තෝතැන්නක් කරගන්න දෙන්න එපා. මේවා සාමාන්‍ය දේවල් .හොරුන්ට අත හිත දෙන්න එපා