හිටපු යුද හමුදාපති සරත් පොන්සේකාට බුද්ධි වාර්තා අනුව නිසි ආරක්ෂාව සලසන බව ඇමැති දිනේෂ් ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේ දී පැවැසීය. ඔහු ආරක්ෂාවක් ඉල්ලා නැතැයි ද ඇමැති කීවේය.
1
ආර්ථිකය හදන්න විපක්ෂයේ අයකුට අමාත්‍ය ධුරයක්

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රටේ සෑම පුරවැසියක=ටම පොදු ආරක්ෂාවක් දුන්නම ඇති. ඒ අයට විතරක් මොකටද විශේෂ ආරක්ෂාවක්....
තේපී ආරත්ෂා කලාට කමක් නැහැ.. එයාට නැව් තියෙනවානෙ... පොන්සේකට මොනවද තියෙන්නෙ....
බුද්ධි අංශ එපා කිව්වොත් ජනරාල්තුමාට ආරක්ෂාව දෙන්නේ නැහැ කියන එකනේ මේ කියන්නේ..මේකට තමයි කියන්නේ ඔහෙන් වරෝ.. කියලා
හොරාගේ අම්මගෙන් පේන අහල හොරා අල්ලගන්ඩ පුලුවනිද ආයුබෝවන්. අනේ මේ මනුස්සයට පින් සිද්දවෙන්ඩ නේද අපි අද පාරක බැහැල යන්නේ කියලවත් හිතල ආරක්ෂාව දෙමුකෝ ඇමතිතුමෝ. ඒ කාලේ නම් ඔබතුමා කේෂර සිංහයෙක් අද ඔහොම හිටියට.
කවුරු නොදුන්නත් ඇමරිකාවෙන් ආරක්ෂාව දෙයි
තව ටික දවසකින් මෙයාගේ නියම පාට බලා ගන්න පුළුවන් වුණාම මෙයාට ආ වඩන කාට කාටත් මොළ හෝද ගන්න වෙයි
හරියටම හරි කතාව. එයාට මොනවාටද ආරක්ෂාව? හොදට හොයල බලලා දිය යුතුයි. කේ පි වගේ කට්ටියට මිට වඩා ආරක්ශාව දිය යුතුමය
මෙයාට මොකටද ආරක්ෂාවක්
අනේ ඔවු මන්දබුද්ධික, මෙයාලා අද පාරේ බැහැලා යන්නේ කාට පින් සිද්ධ වෙන්නද දන්නේ නෑ.ඔහොම යන් ඇමතිතුමා
අපේ රණවිරුවන්ට රජය දෙවියන්ට මෙන් ගෞරව කළ යුතුයි