ඇඹිලිපිටියේ මහාධිකරණයේ විභාග වන ස්ත්‍රී දූෂණ නඩුවක විරෙන්තුකරුවකු අධිකරණය ඉදිරිපිට මහා ඇළට පැන කරවටක් ගිලී ගසක අත්තක එල්ලී පැය හතරකට පසු ගොඩ ගැනීමට ගමේ තරුණයෙක් ඉදිරිපත් විය. ඔහු දියට පැන වරෙන්තුකරු අල්ලා ඉවුරට ගෙන ආවේය. තමාට බඩගිනි යැයි කී ඔහුට බත් පාර්සලයක් මාතර දුන් පසු ඉවුරේම තියාගෙන එය කෑවේය. පසුව ඔහු උසාවියට ඉදිරිපත් කිරීම සඳහා පොලිසියට බාර කැරිණි.
1
මෙට්රො බස් සේවාව සහ ප්රවාහන ප්රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එහේ ගියාම ආයි ඇළේ වතුර බොන්න බැරි නිසා පොලිසිය දැන් මෙයාට හොදට වතුර පොවයි
"බත් පාර්සලයක් මාතර දුන්" කියල කියන්නේ මාතර බත් කඩයකින් ගත්ත එකක්ද ?
මෙයාට නියම වැඩ සටහනක්නේ කට්ටිය දීලා තියෙන්නේ
කුක්කු ටිකක් දීලා නලවලා දොයි කරන්නනේ තිබ්බේ
මොකක්ද මේ බත් පාර්සලේ කතාව?
කරන කලට පව් මී පැණී තරමට මිහිරියි කියා සිතුවට,මරනින් මතු නොව ඔහුගේ පසුතැවීම, දැවීම,මෙය වේ. මොහු දඩුවමට භය නිසයි මේ,නමුත් මුලදී පාපයට භය උනා නම් මෙලොවත් සතුටුයි පරලොවත් සතුටුයි. පාපතරයනට සතර අපාය ඉතාම භයංකාරයි.ගැලවීමක් නැත.මෙලොව උපරිමය ජිවිතාන්තය දක්වාය,සතර අපායේ කල්ප ගනන්ය.
ඔය ළමය හොදට නාගෙන යන්න ලමයෝ. ලංකාවේ නීතියක් නෑ. බය වෙන්න දෙයක් නෑ. ආයෙත් ගිහින් ඔය වගේම දුෂණ වාර්ථාවක් තියල එන්න.
අනේ ගගේ මාළු.........
ඒ ඇල ඉවුරෙත් මාතර බත් කඩයක් තිබුණද?
මේක හතරබීරි කතාවක්නෙ...
අපරාධකාරයෙක් කියලා දන්නවනම් ඕකව වතුරෙම යවන්න තිබුණනේ.නීතියක් නැති අපේ රටේ ගම් වල මිනිස්සු නියමෙට නීතිය කරනවා
කිඹුලා එයාගේ කොටස හරියට කළාද දන්නේ නෑ
ඔච්චර බයෙන් ජීවත් වෙන්න ඇයි ඒ වගේ සහගහන අපරාධ කලේ.මේවා කාටත් හොඳ පාඩම්
දූෂණය කලාට පස්සේ කවුරුවත් ඒ හාදයට පොඩි වොෂ් එකක්වත් දා ගෙන ක්ලීන් වෙන්න දීලා නැහැනේ.එකයි නඩුවට ආපු ගමන් පැනලා නාගෙන තියෙන්නේ. බඩගිනිත් ඇති..ඉතිං පොඩි පහේ වැඩක් යෑ කොරලා තියෙන්නේ..මේ වගේ දැඩි ශ්‍රමය වගුරන කාර්යයක් සිදුකරද්දී වැඩි කැලරි ප්‍රමාණයක් වැයවුනු නිසා ඒකට හරි යන්න සමබර ආහාරයක් ගන්නත් ඇති
ප්‍රියන්තව දැකල වෙන්න ඇති ඒ වරෙන්තුකාරයා ගඟට පැන්නේ බයටම මම හිතන්නේ