ඇල්පිටිය එච්.කිව්.අයි වෙඩි වැදි මරුට ඇල්පිටිය මූලස්ථාන පොලිස් පරීක්ෂක එච් එල් එල් බුදාගොඩ මහතා මින් මද වේලාවකට පෙර වෙඩි වැදී මරුමුවට පත්විය. ඔහු වෙඩි තබාගත්තේදැයි සැක 08 November 2012
පාසල් කටුගේ ඇරේ මෙරට පාසල් පද්ධතියේ ප්‍රථම ලියාපදිංචි කෞතුකාගරය මොරටුව වේල්ස් කුමර විදුහලේ විවෘත විය. ඇමැති ජීවන් කුමාරතුංග මහතා අතින් විවෘත වූ 08 November 2012
තව තරුණයෝ 30ක් ඕස්ට්‍රේලියාවෙන් නෙරැපෙති දින දෙකක් ඇතුළත ඕස්ට්‍රේලියාවෙන් පිටුවහල් කළ දෙවන ශ්‍රී ලාංකික කණ්ඩායමේ තරුණයෝ තිස් දෙනෙක් එරට ආගමන විගමන නිලධාරීන් හා පොලිස් නිල 08 November 2012
ලෝක වුෂු තරගාවලියේදී ශ්‍රී ලංකාවට රිදී පදක්කමක් - ලෝකඩ පදක්කම් 2 ක් චීනයේදී පැවැත්වෙන 5 වැනි ලෝක සාම්ප්‍රදායික වුෂු තරගාවලියේදී ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවෝ රිදී පදක්කමක් සහ ලෝකඩ පදක්කම් දෙකක 08 November 2012
ආසියානු යොවුන් බර ඉසිලීමේ තරගාවලියේදී ශෂිකට රන් පදක්කමක් මියන්මාරයේදී දැන් පැවැත්වෙන 13 වැනි ආසියානු යොවුන් බර ඉසිලීමේ තරගාවලියේදී කිලෝග්‍රෑම් 50 බර පංතියේ (පිරිමි) රන් පදක්කම දිනා ගැනීමට ශ 08 November 2012
ලෝක කැරම් ශූර නිශාන්තට ඇමැති ඩිලාන්ගෙන් රැකියාවක් කොළඹදී පැවැති හයවැනි ලෝක කැරම් ශූරතාවලියේදී පිරිමි කේවළ ඉසව්වේ ශූරතාව දිනාගත් ශ්‍රී ලංකා ක්‍රීඩක නිශාන්ත ප්‍රනාන්දුට විදේශ සේව 08 November 2012
අනුර ප්‍රියදර්ශන යාපා දෝශාභියෝග කමිටුවේ සභාපති? ඇමැති අනුර ප්‍රියදර්ශන යාපා දෝශාභියෝග කමිටුවේ සභාපති ලෙස පත් කිරීමට බොහෝ දුරට ඉඩ ඇතැයි රජයේ ආරංචි මාර්ග කියයි. නිමල් සිරිපාල ද සිල 08 November 2012
අගවිනිසුරු වෙනුවෙන් නීතිඥ සමාගම ලිපියක් එවයි තම සේවාදායිකාව වන අගවිනිසුරු ආචාර්ය ශිරාණි බණ්ඩාරනායක මහත්මිය ඇයට එරෙහි චෝදනා ප්‍රතික්ෂේප කරන බව නිලකන්දන් සහ නිලකන්දන් නීතිඥ ස 08 November 2012
රන් බඩු කොල්ලය වරදී ඇත්කඳුරේ වදුගොඩ හුදකලා නිවසකට කඩා වැදුණු නාඳුනන දෙදෙනෙකු එක් කාන්තාවකට කඩුවෙන් කොටා තුවාල සිදු කැර ඇත. අද රාත්‍රී 8.30ට පමණ මැරයන් ගෙ 08 November 2012
ජාතික කනිෂ්ඨ බොක්සිං ශූරතාවලිය මහනුවර විද්‍යාර්ථ විදුහල් ක්‍රීඩකයෝ ශූරතාව දිනති ශ්‍රී ලංකා ආධුනික බොක්සිං සංගමය සංවිධානය කළ ජාතික කනිෂ්ඨ බොක්සිං ශූරතාවලියේ (2012) පිරිමි ශූරතාව දිනා ගැනීමට මහනුවර විද්‍යාර්ථ විදුහ 08 November 2012
මෝදනා කඨින පින්කම ඉතාලියේ මෝදනා මෛත්‍රි වීහාරස්ථානයේ වාර්ෂික කඨිණ පිංකම විහාරාධිපති මෙදිරිපිටියේ වීමලරතන හිමියන්ගේ අනුශාසකත්වයෙන් විහාරස්ථාන ද 08 November 2012
සෙලින්කෝ අයිතිවාසිකම් පෙත්සම් ලබන සඳුදා විභාගයට ගෝල්ඩන් කී ක්‍රෙඩිට් කාඞ් සමාගමට සහ සෙලින්කෝ ශ්‍රීරාම් කැපිටල් සමාගමට එරෙහි අයිතිවාසිකම් පෙත්සම් දෙකද එම සමාගම් දෙකට එරෙහිව ගොනු 08 November 2012
භික්ෂූහු වඳ සැත්කම නවත්වති වයස අවුරුදු 34 වැඩි මව්වරුන් 40 දෙනකු බණ්ඩාරගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයයේ නියමය පරිදි බණ්ඩාරගම රෝහලට අද වඳ සැත්කම් කර ගැනීම සඳ 08 November 2012
තමිල්නාඩු කඳවුරෙන් 63ක් ආපසු ගමට දකුණු ඉන්දියාවේ සරණාගත කඳවුරුවල ජීවත් වූ තවත් ශ්‍රී ලාංකික ද්‍රවිඩ සරණාගතයෝ හැට තුන් දෙනෙක් කටුනායකින් දිවයිනට රැගෙන එනු ලැබූහ. ක 08 November 2012
දේශපාලන ප්‍රශ්නයට විසඳුම් සොයන්න විපක්ෂයට ඇරයුම් ජනපති අයවැය කතාව පැය දෙකයි විනාඩි 36ක් පැවැත්වීය. ශ්‍රී ලංකාව මුහුණපාන ජාතික ප්රශ්නය විසඳීමට එක්වන්නැයි ජනපති එක්සත් ජාතික පක්ෂ න 08 November 2012
රාජාංගන වැවේ දොරටු අරි අනුරාධපුරයට පවතින තද වැසි සමග රාජාංගනය ජලාශය පිරී යෑම නිසා වාන් දොරුටු හතරක් අඩි දෙක බැගින් විවෘත කළ බව රාජාංගනය වාරිමාර්ග ඉංජිනේ 08 November 2012
තබ්බෝවේ 300ක් බේරා ගැනෙති තබ්බෝව ජලාශයේ වාන් දොරට විවෘත කිරීමත් සමග ජලයට කොටු වූ පවුල් 67ක 300 දෙනකු පමණ බේරා ගැනීමට නාවික හමුදාව පියවර ගත්තේය. 08 November 2012
‘දිවි නැගුම පනතෙදි සුනාමියක් ආවා‘ ‘දිළිඳිකම පිටුදැකීම ස දහා වන දිවි නැගුම පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමේදී ඇතිවූ සංකීර්ණතාවලින් පෙනෙනුයේ රටේ දියුණුවට හරස් කපන 08 November 2012
රජයේ සේවක වැටුප් 1500කින් වැඩිවේ රජයේ සේවක වැටුප් රුපියල් 1500කින් වැඩි කර දෙවරකදී ගෙවන බව ජනපති කීවේය. රජයේ හා පෞද්ගලික අංශයේ වැටුප් ව්‍යූහ වඩාත් ක්‍රමවත් කිරීමට වැට 08 November 2012
රට සල්ලි ගිණුම්වලට ඉඩ මෙරට බැංකුවල විදේශ මුදල් ගිණුම් විවෘත කිරීමටත්, දේශීය වෙළෙඳපොළේ විදේශීය මුදල් ආයෝජනය කිරීමටත් පියවර ගන්නා බව ජනපති අයවැය ඉදිරිපත් 08 November 2012
රට මත්පැන් බද්දත් වැඩිවේ 2004 පසු විශ්‍රාම ගිය අයට රුපියල් 750ක 2004 පෙර විශ්‍රාම ගිය අයට රුපියල් 500ක දීමනාවක් ද 2013 දී වයස අවුරුදු 65 සම්පූර්ණ වූ අඩු ආදායම් ලාබීනට රුපි 08 November 2012
සරසවියටත් සිංහල වෙදකමටත් අත හිත විශ්ව විද්‍යාලවලට වැඩිපුර සිසුන් ඇතළුකර ගැනීමටත්, විශ්ව විද්‍යාල පර්යේෂණ වැඩි දියුණු කිරීමටත්, විශ්ව විද්‍යාල ආචාර්ව සේවය වඩාත් ඵ 08 November 2012
සාගර ආර්ථික ලේකම් කාර්යාලයක් එයි උම්බලකඩ හා කරවල නිෂ්පාදනය දිරිමත් කිරීමටත්, කුඩා ව්‍යාපාරිකයනට ආදායම් හා බදු සහන සලසා දීමට පියවර ගන්නා බවත් ජනපති අයවැය ඉදිරිපත් ක 08 November 2012
සාම්පූර් පිරිසකට නිවාස ත්‍රිකුණාමලය සාම්පූර්හි අදි ආරක්ෂිත කලාපයෙන් ඉවත් කෙරෙන පවුල් 90ක් වෙනුවෙන් දෙවැනි පියවරේ නිවාස 28ක් ඉදිරිකිරීම අද ඇරැඹීය. පියවරෙන 08 November 2012
පැණි,හකුරු හදන්න පොල් කිතුල් මදින්න අවසර සීනි ආදේශකයක් වශයෙන් පැණි, හකුරු නිපදවීමට පමණක් කිතුල් හා පොල් මැදීමට අවසර දෙන බව ජනපති කීවේය. එසේ අවසර දෙනුයේ එම ගස් මැද දේශීය බීම ව 08 November 2012
වසර තුනකින් රට කුරක්කන් නතර කරයි ලුණු, මුං ඇට හා සීනි නිෂ්පාදනය ඉහළ නැංවීමටත්, පෞද්ගලික ආයෝනය වැඩිකිරීමටත් පියවර ගන්නා බව ජනපති අය වැය ඉදිරිපත් කරමින් පැවසීය. බඩඉරි 08 November 2012
අඩු ආදායම් සිසුන්ට අමතර නිල ඇඳුම් හා සපත්තු වසර මැදදී සෑම දරුවකුටම අමතර නිල ඇඳුමක් ද, අඩු ආදායම් පාසල් දරුවනට සපත්තු කුට්ටමක් ද, හුදකලා පාසල් දරුවනට ධාන්‍ය, කිරි, බිත්තරවලින් සම 08 November 2012
රට නංවන පියවර රැසක් ගත්තා මහින්ද රාජපක්ෂ ජනපති සිය අට වැනි අය වැය අද පස්වරු 12. 59 ට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම ඇරඹීය. කුරක්කන් සාටකය සහිත සුපුරුදු ජාතික අඳ 08 November 2012
සිසු පිරිසක් දෙබරයට ගල් ගසති දෙබර ප්‍රහාරයකට ලක්වීමෙන් මීගහකිවුල මොරහෙල විදුහලේ සිසුහු සිව් දෙනෙක් රෝහල් ගත කරනු ලැබූහ. ගල් ගැසීම නිසා දෙබරය ඇවිස්සී ඇත. සිසු 08 November 2012
අ'පුර නගර සභාව පස්ස ගහයි වරිපනම් නොගෙවීයැයි අනුරාධපුර නගරයේ කිහිප දෙනෙකුට එරෙහිව පවරා තිබූ නඩු විභාග කරද්දී පැමිණිලිකාර අනුරාධපුර නගර සභාව වෙනුවෙන් කිසිව 08 November 2012
‘‘ Goy pay ‘‘ හරහා තවත් වංචාවක් රජයේ ඩිජිටල් ආයතනය මගින් හඳුන්වා දී ඇති රථවාහන වැරදි සඳහා එම ස්ථානයේදීම අන්තර්ජාලය හරහා දඩ ගෙවීමේ goy pay ක්‍රමවේදය( link) සැබදිය ව්‍යාජ අයුරින් අයුරින් සකස්කර මෙරට පුද්ගලයන්ට එවා මුදල් බැර කර ගැ.. 28 May 2026