රැඳවියෝ බන්ධනාගාර අවි ගබඩාව කඩති? වැලිකඩ බන්ධනාගාරයේ චැපල් හා එල් වාට්ටවල සෝදියේදී කලහකාරී ලෙස හැසිරිණු රැඳවියන් බන්ධනාගාරයේ අවි ගබඩාව කඩා ගිනි අවි රැගෙන අවි අමෝරා 09 November 2012
රැඳවියෝ පොලිසියට ගල් මුල් ගසති චැපල් වාට්ටුවේ සිටි රැඳවියන් බුද්ධි අංශ හා පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරින්ට ගල්මුල් ප්‍රහාර එල්ල කරන බවත් තුවාල ලැබූ රැඳවියකු රෝ 09 November 2012
බන්ධනාගාර වාට්ටුවකට කඳුළු ගෑස් දුරකතන ඇතුලු තහනම් ද්‍රව්‍ය සෙවීම සඳහා බන්ධනාගාර බුද්ධි අංශ සහ පොලිස් විශේෂ කාර්ය බලකාය එක්ව ඇරඹූ සෝදිසියේ දී චැපල් වාට්ටුවේ රැඳවි 09 November 2012
වැලකඩ බන්ධනාගාරයේ කලබලයක්? විශේෂ කාර්ය බලකාය යොදවා වැලිකඩ බන්ධනාගාරයේ අද සවස සිදු කළ මෙහෙයුමකින් පසු රැඳවියන් පිරිසක් කළබලකාරී ලෙස හැසිරීම නිසා එම තත්ත්වය ප 09 November 2012
ශ්‍රී ලංකා එක්දින සංචිතයේ වෙනසක් නෑ සංචාරක නවසීලන්ත පිලට එරෙහිව පැවැත්වෙන එක්දින ක්‍රිකට් තරගාවලියේ සිවුවැනි සහ පස්වැනි තරග සඳහා ශ්‍රී ලංකා සංචිතයේ වෙනසක් සිදු නොක 09 November 2012
හොර ගමන වරදී ඕස්ට්‍රේලියා බලා යෑමට පොතුවිල ඌරනියේ සෙන් මන්නිකුලමේ ස්ථානයක ලැගුම් ගෙන සිටි බව කියන දෙමළ හා මුස්ලිම් 22ක් පොලිස් විශේෂ කාර්ය බලකාය 09 November 2012
පැරිසියේදි ලාංකිකයෙක් වෙඩි කා රෝහලේ පැරිසියේ ශ්‍රී ලංකා ජාතිකයන් අතර ඇතිවූ ගැටුමකින් ශ්‍රී ලාංකිකයකු වෙඩි වැදී මිය ගිය බවට ආරංචි පැතිර ගියත් ඔහු අසාධ්‍ය තත්ත්වයේ සිටි 09 November 2012
උඩරට එළවළු කොටුවෙම වැනසේ මේ දිනවල පවතින වැසි නිසා උඩරට එළවළු වගාවට දැඩි හානි සිදුවී ඇත. වැස්සෙන්ද, ගස් කඩා වැටීමෙන්ද, වෙනත් උපද්‍රවවලින්ද එළවළු ගොවියා අමාරුව 09 November 2012
නවක ක්‍රීඩක තරිඳු කෞෂාල් ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතයටත් සංචාරක නවසීලන්ත පිලට එරෙහිව මේ මස 17 වැනිදා ගාල්ලේදී ආරම්භවන තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලිය සඳහා නම් කළ ශ්‍රී ලංකා සංචිතයට ශ්‍ර 09 November 2012
කියන විදියට නෙමේ වැඩ මාතලේ ප්‍රභල කාන්තා අයිතිවාසිකම් ක්‍රියාකාරිනියක බව කිය කතක ඇගේ නිවසේ මෙහෙකාරිනියට හිරිහැර කළැයි අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි 09 November 2012
වන්දි ගෙවන්නට පෙර විදුලි රැහැන් අදී වන්දි ගෙවන්නට පෙර වැලිගම පෞද්ගලික ඉඩම් කිහිපයක් උඩින් අදිබල විදුලි රැහැන් අදින්නට ආ විදුලි සේවකයන් පිරිසක් පහරකෑමට ලක්වී රෝහල් ගත 09 November 2012
ඕස්ට්‍රේලියා ගමන වරදී ඕස්ට්‍රේලියා යන්නට ගිය දකුණේ හා උතුරේ 56ක් ඉන්දියා මූදු සීමාවේදී යාත්‍රාව කැඩී මුහුදේ පාවෙමින් සිට, තමිල්නාඩුවේ මණ්ඩපම් සරණාගත කඳව 09 November 2012
සිරකරුවකුගේ කප්පම් සිද්ධියක් අසුවේ මුදල් වංචාවක් සම්බන්ධයෙන් සිරබත්කන සිරකරුවකු දුරකතනයෙන් ව්‍යාපාරිකයන් බිය ගන්වා කප්පම් ඉල්ලා එම මුදල් බැංකුවල තැන්පත් කරන සිද්ධ 09 November 2012
අනුලාවේදි කිරි කොරහ නටයි වැදි රැහේ කිරි කොරහා ශාන්ති කර්මය නුගේගොඩ අනුලා විද්‍යාලයේදි අද උදෑසන ආදි වාසි නායක ඌරුවරිගේ වන්නි ලෑ ඇත්තන්ගේ ප්‍රධානත්වයෙන් 09 November 2012
කෝට්ටේ ළමා උයනක් විකුණලා කෝට්ටේ මහා නගර සභාව සතු නාවල කොස්වත්තේ ළමා ක්රිඩාංගනයක් රුපියල් කෝටි 4කට ජී.ඒ.ජොකින් නම් පුද්ගලයකුට විකිණීයැයි කියන සිද්ධියක් සම් 09 November 2012
අර්ජුන ෆොන්සේකාගේ පක්ෂයෙන් යයි කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අර්ජුන රණතුංග මහතා සරත් ෆොන්සේකාගේ ප්රජාතන්ත්රවාදි ජනතා සන්ධානයෙන් ඉල්ලා අස්විය. 09 November 2012
හොර නෝට්ටු සමග ගලහ දී දෙන්නෙක් සැකපිට ගලහ මොරහේනේදී රුපියල් දහසේ හොර නෝට්ටු 32 ද රුපියල් 500 හොර නෝට්ටු 18 ද සමග දෙදෙනකු සැකපිට අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි. ඔවුන්ට මේ හොර න 09 November 2012
දෙනවයි කියලා දුන්නේ නෑ රජය සමඟ එකඟතාවක් ඇතිකැර ගනිමින් මාස තුනකට වැඩි කාලයක් පැවති වැඩ වර්ජනය නවතා දැමුව ද රජය එම එකඟතා ක්‍රියාත්මක නොකිරීම නිසා ඉදිරිකටය 09 November 2012
නැ‘හිර පදිංචිකරුවන් දස වස් සේවය ඕනෑමයි නැගෙනහිර පළාත් රාජ්‍ය සේවය එම පළාතේ ස්ථිර පදිංචිකරුවනට රැකියා දීමේදී කොන්දේසි කිහිපයක් පැණවීමට යයි. වසර 10ක් නැගෙනහිර පළාතේම සේවය 09 November 2012
සොරු සෑයටත් පනිති වත්තේගම පන්සල් දෙකක චෛත්‍යයන්හි කොත්කැරැල්ලේ චූඩාමානික්‍ය දෙකක් සොරාගෙන ඇතැයි විහාරාධිපති හිමිවරු වත්තේගම පොලීසියට පැමිණිලි කළ 09 November 2012
නාමල් ලෙස රඟපෑ හිටපු සෙබළා පොලිස් දැලේ මාතලේ යටවත්තේ පහරදීමක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවකු මුදා හරින්නැයි පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා කතා කරන අය 09 November 2012
ශ්‍රී ලංකාවේ මට තැනක් නැති නිසා ක්‍රීඩා කරන්න ඕස්ටේ්රලියාවට යනවා ශී‍්‍ර ලංකාවේ පළමු පෙළ ක්‍රිකට් තරග බිමේදී දස්කම් දක්වන ක්‍රීඩකයාට සුදුසු ස්ථානය නොලැබෙන බව වටහාගත් හෙයින් තමන් අන්තර් ක්‍රීඩ 09 November 2012
ජාතික මලල කී‍්‍රඩා ශූරතාවලිය අද සිට ජාතික මලල කී‍්‍රඩා ශූරතාවලිය අද (9) සුගතදාස පිටියේදී ආරම්භ වේ. 90 වැනි වරටත් පැවැත්වෙන මෙවර ජාතික මලල කී‍්‍රඩා ශූරතාවලියට තරග නොවදින ක 09 November 2012
පිහි පාර කෑ පියා රෝහලට පුතා කූඩුවට 62 හැවිරිදි පියාට පිහියෙන් ඇන්නැයි සැකපිට පුතකු අත්අඩංගුවට ගත් බව කන්දකැටිය පොලිසිය කියයි. වචන හුවමාරුවක් දුරදිග යෑමෙන් පිහිපාර කා 09 November 2012
රජයේ සේවක දීමනාව වැටුප් වැඩිවීමක් නොවේ දිනෙන් දින ඉහළ යන ජීවන වියදමට සරිලන වැටුප් වැඩිකිරීමක් ඉල්ලූ රාජ්‍ය සේවකයාගේ බලාපොරොත්තු මෙවර අයවැයෙන් සුණු විසුණු කර දමා ඇතැයි ද, 09 November 2012
දොස්තර රිමාන්ඩ් බෙහෙත් ගැනීමට පෞද්ගලික සායනයට ආ දෙදරු මවක කෙළෙසී යැයි සැකපිට රස්නායකපුර රෝහලේ දොස්තර ඩබ්ලිව්. එම්.එම්. එස්. තුෂාර නිකවැරැටිය මහේස 09 November 2012
බල්ලා පාසල් යයි පාසල් ළමයින් තිදෙනෙකු පාසලේදී බල්ලකු සපා කෑම නිසා රෝහල් ගත කළ බව මීගහකිවුල රෝහල කියයි. 09 November 2012
යතුර විදුහල්පති ළඟ විදුහල්පතිනිය අසනීපවීම නිසා අම්පාර මුවංගල විදුහල අද විනාඩි 20ක් ප්‍රමාධ වී ඇරැඹූ බව අම්පාර අධ්‍යාපන කාර්යාලය කියයි. විදුහල්පතිනිය 09 November 2012
පෙරැළුනු කන්ටේනරය ගාලු පාර හිර කරයි. කහවදී කන්ටේනරයක් පෙරැළී පුද්ගලයකු මියගොස් ඇතැයි ද මාර්ගයේ දැඩි වාහන තදබදයක් ඇතැයි ද පොලීසිය කියයි. 09 November 2012
පිහියයි පොරවයි දෙන්නෙකු එළොව යවයි. කල්මුණේ දී පිහියකින් ඇණීමෙන්ද සහ යටවත්ත උඩස්ගිරියේදී පොරෝ පහර දීමෙන් ද පුද්ගලයන් දෙදෙනකු ඝාතනය කැර ඇතැයි පොලිස් මාධ්යී ප්ර්කාශක ජ 09 November 2012
‘‘ Goy pay ‘‘ හරහා තවත් වංචාවක් රජයේ ඩිජිටල් ආයතනය මගින් හඳුන්වා දී ඇති රථවාහන වැරදි සඳහා එම ස්ථානයේදීම අන්තර්ජාලය හරහා දඩ ගෙවීමේ goy pay ක්‍රමවේදය( link) සැබදිය ව්‍යාජ අයුරින් අයුරින් සකස්කර මෙරට පුද්ගලයන්ට එවා මුදල් බැර කර ගැ.. 28 May 2026