යුනියන් ඇෂුවරන්ස් රක්ෂණ ක්ෂේත්රයේ සැබෑ වෙනසකට මුලපුරමින් ClickLife හඳුන්වා දෙයි
220 දෙසැම්බර් 07, කොළඹ: ජෝන් කීල්ස් සමූහ ව්‍යාපාරයට අයත් සමාගමක් වන යුනියන් ඇෂුවරන්ස් පසුගියදා ClickLife නමින් සුවිශේෂී විසඳුමක් හඳුන්වා දීමට කටයුතු කළේ ය. මෙමගින් ගනුදෙනුකරුවන්ට ඩිජිටල් තාක්ෂණය භාවිතා කරමින්, සුරක්ෂිත ලෙස, ඉක්මනින් හා පහසුවෙන් පරිපූර්ණ රක්ෂණ විසඳුම් හිමිකර ගැනීමට අවස්ථාව ලැබේ.