Dialog වෙතින් Unlimited YouTube
ශ්රී ලංකාවේ ප්රමුඛතම සන්නිවේදන සම්පාදකයා වන Dialog Axiata PLC, පළමුවරට ශ්රී ලංකාවට Video විප්ලවයක් හඳුන්වාදෙමින් Unlimited YouTube නැරඹිය හැකි පෙරළිකාර ‘4G Video Blaster’ මොබයිල් ඩේටා පැකේජය හඳුන්වාදී ඇත. මෙම පැකේජය තුළින් පෙරගෙවුම් හා පසුගෙවුම් සියළුම පාරිභෝගිකයන් හට මාසෙටම රු. 249 /- කට තමන්ට කැමති පරිදි ලිමිට් නැතිව YouTube හරහා Unlimited වීඩියෝ නැරඹීමේ අවස්ථාව උදාවේ. ඊට අමතරව අනෙකුත් Apps සහ සේවාවන් සඳහා 3.5GB ඩේටා නොමිලේ හිමිවේ. මෙය Anytim