IMG-LOGO

2025 සැප්තැම්බර් මස 03 වන බදාදා


ඩයලොග් සමාගම WhatsApp හරහා පාරිභෝගික සේවා සපයන ප‍්‍රථම සන්නිවේදන සම්පාදකයා බවට පත්වෙයි


තම සියළුම නිෂ්පාදන හා සේවා පිළිබඳ පාරිභෝගිකයන්ට විමසුම් පැය 24 පුරා ඕනෑම දිනක යොමුකිරීමට WhatsApp හරහා විශේෂ පාරිභෝගික සේවාවක්, ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම සන්නිවේදන සැපයුම්කරු වන ඩයලොග් ආසියාටා පීඑල්සී හඳුන්වාදෙයි. මෙම සේවාව ප‍්‍රථමයෙන් ඩයලොග් Club Vision සාමාජිකයින් සඳහා සපයනු ලබන අතර, දෙවන පියවර ලෙස සියලූම ඩයලොග් පාරිභෝගිකයින් සඳහා විවෘත කරනු ලැබේ.

නවමු තාක්ෂණය දේශයට දායාද කරමින්, පාරිභෝගික සේවාවන්හි ගුණාත්මකභාවය වැඩි දියුණු කරමින් ‘අනාගතය අදයි’ යන දැක්මෙන් යුතු තාක්ෂණික පුරෝගාමියා වන ඩයලොග් සමාගම මෙලෙස ඉදිරි පියවරක් තබනු ලබයි. මෙය පාරිභෝගිකයන්ට ගැටළු නිරාකරණය කරගැනීමට සහ සේවාවන් පිළිබඳ තොරතුරු ලබාදීමට වේගවත් මාධ්‍යයක් වනු ඇත. ඩයලොග් Club Vision පාරිභෝගිකයන්ට දැන් ඩයලොග් WhatsApp සේවාව හරහා පාරිභෝගික සේවා නියෝජිතයෙකු සමඟ සම්බන්ධ වෙමින් සබඳතා තත්ත්වය, ගිණුම් ශේෂය, පැකේජ වෙනස් කිරීම, e-Bill සේවාවන් සහ තවත් බොහෝ සේවාවන් පිළිබඳව විමසීම් කළ හැකි අතර, ඔවුන්ට ක්ෂණිකව සේවාවන් පිළිබඳව ප‍්‍රතිචාර දැක්වීමට ද මේ හරහා හැකියාව ලැබේ.



අදහස් (7)

ඩයලොග් සමාගම WhatsApp හරහා පාරිභෝගික සේවා සපයන ප‍්‍රථම සන්නිවේදන සම්පාදකයා බවට පත්වෙයි

හේරත් ලංසකාර Sunday, 23 February 2020 06:51 AM

මා විසින් පරිහරනය කරන ඩයලොග් සිම් පත හරහා ඔබ ආයතනයෙන් හදුන්වා දුන්න (කරකවා තෑගිදිනා ගන්නා වැඩසටහනේදී)මා විසින් ඔබ සේවාවෙන් අසා ඇති ප්‍රශ්න (11)ටම පිළිතුරු නිවැරදිව සැපයූ අතර එහිදී මාහට ඔබ ආයතනයෙන් දන්වා සිටියේ මා කැමති භාණ්ඩය තෝරාගන්නා ලෙසයි. ඒ අනුව මා විසින් අදාල භාණ්ඩය තෝරාගත් අතර ඔබ ආයතනයට ඇමතීමට දැන් දුරකතන අංකය භාවිතා කලපසු මා හට දැනුන් දුන් විනාඩියකට අය කරන මිල මගින් මා දැඩි ලෙස අපහසුතාවයට පත් වූ බවනම් නොකියාම බැරිය, මා ඔබ ආයතනයේ පාරිභෝගිකයෙක් වන අතර මට දිනකටලැබෙන වැටුප මෙන් දෙගුණයක් ඔබ (1)විනාඩියකට අය කරන්නේ නම් මෙම තරඟයෙන් පාරිභෝගිකයන්ට දෙවියන්ගේම පිහිටයි,,,, අවසානයේ මගේ හිතේ සටහන් උන සිහිනය බොඳවූ බවද සිහිපත් කරමි,

:       0       0

sachintha kumara Friday, 28 February 2020 12:49 PM

හොඳයි

:       0       0

Thumula ranganath Sunday, 01 March 2020 02:02 PM

මට මොබයිල් ඩේටා ගැන ගැටලුවක් ඇත. බේරුවල මගේ ස්ථානයේ නිසි සංඥාවක් නොමැත මම වට්ස් ඇප් භාවිතා කරන විට වීඩියෝ ඇමතුම පැහැදිලි නැත.

:       0       0

E.G.D.Srinath Wednesday, 01 September 2021 02:13 PM

ඔබගේ නිව්ස් සේවාව වට්ස් ඇප් මගින් ලබා දෙන්න . 0716310635

:       2       0

E.G.D.Srinath Thursday, 23 September 2021 08:43 AM

ඔබගේ නිව්ස් සේවාව වට්ස් ඇප් මගින් ලබා දෙන්න . 0716310635

:       0       0

පි.කේ.ඊ.කුමාරි Thursday, 21 September 2023 02:23 PM

හිගුරක්ගොඩ ඩයලොග් එකට phone එකක් මිලදි ගන්න ගිය අවස්ථාවේ (2023/09/20)එහි එම සේවාව සැපයීමට සිටි නිළධාරිනිය කාර්‍ය් බහුලව සිටි බැවින් අනෙකුත් නිළදාරිනියන් දෙදෙනාගෙන් ඒ පිළිබදව විමසිමේදි ඔවුන් දෙදෙනා ලබා දුන් පිළිතුරු සහ ඔවුන්ගේ හැසිරීම ඉතාමත් අවිනිතයි... මා දැඩි කළකිරිමකට සහ අපහසුතාවයකට පත් වුනෙමි... ඒ පිළිබද hotline අමතා පැමිනිළි කළද මේ වනතෙක් ඒ සම්බන්ධවද කිසිදු විමසිමක් සිදු කළේ නැත... මේ තත්වය පිළිබද මාගේ බලවත් අප්‍රසාදය පළ කරමි...

:       0       0

WMAG දිසානායක Tuesday, 31 October 2023 06:48 PM

ඩයලොග් සිම් කාඩ් එක මගේ නමට රෙජිස්ටර් කරන්න

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 231 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 16059 7
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 581 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site