COVID-19 ට අදාළ සියලු ම හිමිකම් ලබා දීමට HNB ඇෂුවරන්ස් සහ HNB ජෙනරල් ඉන්ෂුවරන්ස් කටයුතු කරයි.
HNB ඇෂුවරන්ස් PLC සහ එහි පූර්ණ අනුබද්ධිත HNB ජෙනරල් ඉන්ෂුවරන්ස් ලිමිටඩ්, COVID-19 හා සම්බන්ධ ජීවිත රක්ෂණ හා රෝහල්ගත වීම් ආශ්රිත හිමිකම් ලබා දීමට තීරණය කර ඇත.
සමාගම් හි මාධ්‍ය ප්‍රකාශක පැවසුවේ, ’’යම් රෝගයක් වසංගතයක් ලෙස වර්ගීකරණය කළ විට රක්ෂණ සමාගම් එයට අදාළ හිමිකම් ලබා දීමට බැඳී නොමැත. කෙසේ වෙතත්, වගකිවයුතු ආයතනික පුරවැසියෙකු ලෙස, මෙම ජාතික අවශ්‍යතාවයේ දී අපගේ ගනුදෙනුකරුවන් සහ අපගේ දේශය වෙනුවෙන් සේවය සැලසීම අපගේ යුතුකමයි. එබැවින්, ජීවිත රක්